උඹලාගේ seedr.cc

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Google එකෙන් ෆ්‍රී VPS එකක් ගනින් කාඩ් එක Ad කරන්න ඕනේ හැබැයි සල්ලි කපන්නේ නෑ කියලා එතන ගහලා ම තියෙනවා

    thanks
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    kcnrr.jpg

    මගේ 9GB :P
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Google එකෙන් ෆ්‍රී VPS එකක් ගනින් කාඩ් එක Ad කරන්න ඕනේ හැබැයි සල්ලි කපන්නේ නෑ කියලා එතන ගහලා ම තියෙනවා

    karana widiha mula idan kiyala diyan uta naththam Google ekata kiyai mu :rofl::baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    තොට gay porn බාන්නද ? තිබ්බත් දෙන්නෑ පල යන්න :growl:

    පෝර්න් බාන්න මොකටද බන් seedr ඒකටනේ ටෙලිග්‍රෑම් තියෙන්නේ
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    අඩෝ දන්න එකෙක් කියපන් ඩයලොග්ලාගේ ප්‍රීපේඩ් ඩේටා පැක් වලට හම්බවෙන 4G ඩේටා බොනස් එක 3G වලින් යූස් කරන්න පුලුවන් ද කියලා............!
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    අම්මට උඩු! එහෙම සීන් එකක් තියෙනවාද බන්?? එකෙන්ම ට්‍රයි කරලා බලන්න ඕනි!!!!!!!!!
    dakunu paththe menu eke earn free space kiyala thiyenne eken. mamath wadi karagaththe ehema. 5.5gb wenakan awa matanm.
     
    • Like
    Reactions: HKavinda

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    අඩෝ දන්න එකෙක් කියපන් ඩයලොග්ලාගේ ප්‍රීපේඩ් ඩේටා පැක් වලට හම්බවෙන 4G ඩේටා බොනස් එක 3G වලින් යූස් කරන්න පුලුවන් ද කියලා............!

    පුලුවන් හැබැයි සම්පූර්ණ බෝනස් එක ගන්න මුලින්ම සිම් එක හතර ජී ෆෝන් එකකට දාන්න , ඊට පස්සේ තුන ජී එකකින් යූස් කරන්න
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    dakunu paththe menu eke earn free space kiyala thiyenne eken. mamath wadi karagaththe ehema. 5.5gb wenakan awa matanm.

    පුලුවන් හැබැයි සම්පූර්ණ බෝනස් එක ගන්න මුලින්ම සිම් එක හතර ජී ෆෝන් එකකට දාන්න , ඊට පස්සේ තුන ජී එකකින් යූස් කරන්න

    :love::love:
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,085
    4,190
    113
    Sri Lanka
    Seedr Life Time ගන්න පුළුවන්... 250$ ක්
    ද කොහෙද ගෙව්වම 30GB එක Life Time දෙන්නම් කිව්ව..