Seedr Life Time ගන්න පුළුවන්... 250$ ක්
ද කොහෙද ගෙව්වම 30GB එක Life Time දෙන්නම් කිව්ව..

මචන් මම මොබිටෙල් වලින් කනෙක්ට් වුණාම Seedr එකේ ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි නේ බන්! ෆට්ට ස්ලෝ!! බොලාටත් එහෙම ද??
නෑනෙ බන්
) හැබැයි මොබිටෙල් සිග්නල් අවුලකුත් නැහැ!! වෙන සයිට්ස් වලින් ඩවුන්ලෝඩ් කරනකොට සුපිරිම ස්පීඩ්!!! මේ අවුල එන්නේ මේ seedr.cc සයිට් එකේ විතරයි!!!!!
මචන් මම මොබිටෙල් වලින් කනෙක්ට් වුණාම Seedr එකේ ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි නේ බන්! ෆට්ට ස්ලෝ!! බොලාටත් එහෙම ද??
Mehemai,
E welawata cancel karala aye start karanna. Ethakota enawa basa basa gaala.

මේ ක්රමේ ෂුවර්ද??
Mage muladima slow unoth mama karanne ehema. Ethakota speed enawa.