හොඳ කෑමක්, මොනවද ඔම්ලට් එකේ තියෙන්නේ රතු පාටට? මිරිස් කුඩු
Blair Solari Well-known member Dec 9, 2025 2,535 1,987 113 Jan 13, 2026 #21 Inigo Montoya said: හොඳ කෑමක්, මොනවද ඔම්ලට් එකේ තියෙන්නේ රතු පාටට? Click to expand... මිරිස් කුඩු Reactions: Bam and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 6,885 13,291 113 35 Spain Jan 13, 2026 #22 Blair Solari said: මිරිස් කුඩු Click to expand... අපි කරන්නේ ගම්මිරිස් කුඩු දාන එක, එහෙම නැත්නම් ළූණු කෑලි මිරිස් කරපිංචා දාල තෙම්පරාදු කරලා එකට බිත්තර දෙකක් දාලා බැදලා ගන්න එක. Reactions: Bam and Blair Solari
Blair Solari said: මිරිස් කුඩු Click to expand... අපි කරන්නේ ගම්මිරිස් කුඩු දාන එක, එහෙම නැත්නම් ළූණු කෑලි මිරිස් කරපිංචා දාල තෙම්පරාදු කරලා එකට බිත්තර දෙකක් දාලා බැදලා ගන්න එක.