උඹලා අද මොනවද කෑවේ ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,837
    1
    19,332
    113
    35
    Spain
    මිරිස් කුඩු
    අපි කරන්නේ ගම්මිරිස් කුඩු දාන එක, එහෙම නැත්නම් ළූණු කෑලි මිරිස් කරපිංචා දාල තෙම්පරාදු කරලා එකට බිත්තර දෙකක් දාලා බැදලා ගන්න එක.