Hoda rice and curry ekak kanna patta craving ekak thiyanne ban![]()
Mehe hari haman place ekak na ban lankawe kama kanna. Thiyana ewa wala melo rahak na. Beef or pork curry ekak hoya ganna wath na.Your man Jerry කාරයාගේ චැනල් එකේ රයිස් ඇන්ඩ් කරි විතරයි ප්රමෝට් කරන්නේ.
පොල් සම්බලයක් කරවල බැදුමක් හැදුව නම් තව හොඳයි නෙ.බිත්තර සමග පරිප්පු සුදු බත්.
කැලරි වැඩි වෙනවා.පොල් සම්බලයක් කරවල බැදුමක් හැදුව නම් තව හොඳයි නෙ.

හොඳ කෑමක්, මොනවද ඔම්ලට් එකේ තියෙන්නේ රතු පාටට?