උඹලා අවුරුදු 5ට 6ට අඩු පොඩි උන්ට....

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,930
    113
    එකමත් එක රටක
    පොඩි කාලෙ ඉදලම දවසම ගෙදර TV එක දාල තියපන් . . එතකොට ඔය පෙට්ටිය මැජික් වෙන්නේ නෑ නේ .
    මාළු ටැංකිය වගේ ඕක තිබ්බ කියලා ගානක් නැති වෙයි . . මම මේ හිතල කිව්වේ . 🥱

    Any good Youtube CHannels for kids?
    පොඩි උන් බලන්නේ අපි හිතන ඒවා නෙවෙයි බන් . මම අපේ අක්කගේ පොඩි එකී ආවම tab එක දෙනවා ... සෙල්ලම් බඩු කුඩු කරන ඒවා බලනව හෙන ආසාවෙන් :ROFLMAO: .. නැත්නම් අර halloween theme cartoon බලනව හිනා වේවි . . තාම හොල්මන් අදුරන්නේ නෑ .
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,492
    8,664
    113
    Galaha
    ලංකාවේ TV චැනල් නොපෙන්වා හදලා තියෙනවද?
    එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවද?
    ළමයි ගැන දන්නෙ නෑ අපිනම් 2010 විතර ඉඳල ගෙදර TV බලනෙ නෑ TV එකක් ඇත්තෙත් නෑ. රටේ නැති කුනු පඩංගු චැනල් වලින් මොලේ කචල් වෙනව කියලනම් තේරුනා ඒ කාලෙම. මානසික සුවය දැන්. :yes:

    Any good Youtube CHannels for kids?
    https://www.youtube.com/@SheriffLabrador
    ------ Post added on Sep 2, 2025 at 1:04 PM
     
    • Like
    Reactions: LalaJ