සිංහල, දෙමළ හරි වෙන රටක වෙන භාෂාවක එකක් වුණත් කමක් නෑ. කියනකොටත් පහන් හැඟීමක් අැති වෙන, අාදරේ හිතෙන ලස්සන නම්. 😍😍 මට නම් සිංහල නම්වලින් සිව්මිණී, අප්සරා, දෙව්මි තුන තමයි. ❤️ කඩ්ඩ නම්වලින් Cleo, Phoebe, Bella තුන. 😘😘