උඹලා අහලා තියෙන ලස්සනම / වැඩියෙන්ම අ‍ාදරේ හිතෙන ගෑනු නම් මොනවද? 🤔

AnuradhaRa

Well-known member
  • @SiEHRA
    මට හිතුනා මේකත් අනුරාද ගොබිලයගෙම එකක් කියලා :angry:
    උඹල ඉතිං වලිගෙ පාගගෙන දඟලනවට මං මොනා කරන්නද?

    අපේ පැත්තෙ නම් දෙකක්
    ලියෝනි, අයෝනි

    අම්මෝ අපේ අම්මලාගෙ වයසෙ මේ දෙන්නම, එක්කෙනෙක් ටීචර් කෙනෙක්

    යෝනි කියන වචනෙ නිසයි මම කිව්වෙ, නැතුව වෙන මොකකටවත් නෙමේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,203
    13,918
    113
    පෘථිවිය
    සිංහල, දෙමළ හරි වෙන රටක වෙන භාෂාවක එකක් වුණත් කමක් නෑ. කියනකොටත් පහන් හැඟීමක් අ‍ැති වෙන, අ‍ාදරේ හිතෙන ලස්සන නම්. 😍😍

    මට නම් සිංහල නම්වලින් සිව්මිණී, අප්සරා, දෙව්මි තුන තමයි. ❤️

    කඩ්ඩ නම්වලින් Cleo, Phoebe, Bella තුන. 😘😘
    හරිනි
    කුට්ටිහච්චි
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    මං අහල තියන common ම නම ඕක.
    කෙල්ලෝ 10 දෙනෙක් ගත්තොත් එකෙක් හරි ඉක්මවා එමලියො දෙන්නෙක් වත් ඉන්නව
    ------ Post added on Mar 26, 2025 at 12:53 PM
    emma kiyaddi patta warm feel ekak enne matanam :love2:
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,083
    2,396
    113
    22
    Any name that can be turned into the diminutive 'නිලූ'. Through some quirk in my childhood I've been conditioned to have an affinity to that name. Some of my past girlfriends were Nilus, and what's more, I'm married to a Nilu as well.

    Also, ප්‍රභානි (පබා). No big reason, I love how it sounds on an abstract level. If I ever have a daughter I'll campaign hard for this name.

    Old school names are coming back.

    For non-Sinhalese ones, Arabic and Jewish names are adorable and characterful, I think. Biblical names are cool.
    seconding පබා