උඹලා ඉන්නේ ගමක ද? නගරෙක ද?

උඹලා ඉන්නේ

  • ගමක

  • නගරයක

  • ගමයි නගරයයි අතර


Results are only viewable after voting.

dirtybutterfly

Active member
  • Apr 30, 2021
    363
    247
    43
    මමනම් ගමක ඉන්නේ.මෙහෙ තියෙන අවුල් තමා එක එකා එක එකාගේ කුණු හොයන එකේ සීමාවක් නෑ.ගෙදරින් එළියට බැස්සත් අහනවා පාර දිගට කොහෙද යන්නේ අරකයි මේකයි....ගෙදරට යන එන උන් ගැන වටේ උන් ෆුල් ඇලට්.කිසිම manners එකක් නෑ. බිව්වාම හිතු හිතු දේවල් කියලා කුණුහරපෙන් බෙරිහන් දෙනවා.....පොඩ්ඩ ඇත්නම් කතා හදනවා..... හැබැයි ඉතින් දෙයක් උනත් එකේ අනික් පැත්ත.ඔක්කොම ඇවිත් හොයලා බලනවා උදව් කරනවා.... වතුර, කැම නම් අඩුවක් නෑ ගම් වල.
    agreed. anith eka goda yanna nam nagareta saapekshawa amaarui. next level eke minissu gamwala adui. moda minissu aashraya nisa apith e level ekatama wetenna ida thiyenawa :)
     
    • Love
    Reactions: ST.PIERRE

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් නම් ඉන්නෙ නගරයක (සිංගප්පුරුවේ)