උඹලා කරන job එක මොකක්ද?මාසෙ පඩිය කීයද?

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
මේ දාල තියෙන ගණන් නම් හොඳටම මදි. basic එක 3 laks වලින් වත් පටන් අරන් OT එක්ක 7 laks වත් එන්න ඕනේ. :D

මට හිතෙන්නේ බන් එකේ අහලා තියෙන්නේ සැලරි එක විතරනේ..මේකෙදි ජොබ් එකත් අහනවනේ..එකයි කියන්නේ නැත්තේ

කැමති නැනේ මාසෙට ලක්ෂ 03-04 හොයන විදිය අනිත් අය දැන ගන්නවට ;)
 
Oct 15, 2015
372
62
0
ඕකේ නම් ඉන්නේ ලංකාවේ ඉන්න ලොකුම සල්ලි කාරයෝ ටික බන්. අපි වගේ හිඟන්නන්ට හැරෙන්නවත් බෑ. :D

අපි අන්ත හිගන්නො බන් උන් එක්ක බලද්දි:lol:

300,000.....karanne e-money
Graphic design :-)

එල එල :)

රත්තරං;19492974 said:
පල්ලියක මව්ලවි වැඩේ කරන්නේ...
අල්ල විකුනලා බර ගානක් මාසෙට හොයනවා:yes::yes:

:lol::lol::lol::lol:
 
Oct 15, 2015
372
62
0
මට හිතෙන්නේ බන් එකේ අහලා තියෙන්නේ සැලරි එක විතරනේ..මේකෙදි ජොබ් එකත් අහනවනේ..එකයි කියන්නේ නැත්තේ

කැමති නැනේ මාසෙට ලක්ෂ 03-04 හොයන විදිය අනිත් අය දැන ගන්නවට ;)

එ්කත් අැත්ත බං
මුන් මොනව කරල හොයනවද දන්නෑ:eek::baffled::frown:
 
Oct 15, 2015
372
62
0
රත්තරං;19493018 said:
වර... වර...

කබේ බෙල්ල වටේ ඔතාන ගහේ හිරවෙච්ච එලුවා වගේ කෑගහන්න විතරයි තියෙන්නේ..:cool::cool:

මටත් නැද්ද වේකන්සියක් :eek::(
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රත්තරං;19493002 said:
    වෙන්න පුලුවන් මචන්:yes::yes:

    ඔන්ලයින් හුගක් කාලේ කන්න පුලුවන් භහුතරය අන්ත දෙකක උන්

    1.එකක් සල්ලි තියෙන නිසා / ජොබ් එහේ ඉහල තනතුරක් නිසා මෙලෝ වැඩක් කරන්න ඕනේ නැති දවස ගෙවාගන්න විතරක්
    ඕනේ උන්

    2.ඉගෙනගත්ත ලබ්බකුත් නැති, කරන්න දේකුත් නැති මහ එවුන් කන්න දෙන පවට දවස ගෙවන උන්

    ඔය අන්ත දෙකට නැතුව මැද ඉන්න උන්ට මේවගේ කොට කොටා ඉන්න වෙලාවක් නෑ බන්.. එහෙම ඉන්නවනම් ඉන්නේ ඉතාම සුලු පිරිසයි

    :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;19493002 said:
    වෙන්න පුලුවන් මචන්:yes::yes:

    ඔන්ලයින් හුගක් කාලේ කන්න පුලුවන් භහුතරය අන්ත දෙකක උන්

    1.එකක් සල්ලි තියෙන නිසා / ජොබ් එහේ ඉහල තනතුරක් නිසා මෙලෝ වැඩක් කරන්න ඕනේ නැති දවස ගෙවාගන්න විතරක්
    ඕනේ උන්

    2.ඉගෙනගත්ත ලබ්බකුත් නැති, කරන්න දේකුත් නැති මහ එවුන් කන්න දෙන පවට දවස ගෙවන උන්

    ඔය අන්ත දෙකට නැතුව මැද ඉන්න උන්ට මේවගේ කොට කොටා ඉන්න වෙලාවක් නෑ බන්.. එහෙම ඉන්නවනම් ඉන්නේ ඉතාම සුලු පිරිසයි

    අංක 01 වර්ගයේ එවුන් නම් කරන්න වැඩක් නෑ කියලා එළකිරි එකට වෙලා නම් ඉන්න එකක් නෑ බන්. උන්ට ගන්න වෙනම ආතල් තියෙනවා ඕනේ තරම්.

    අංක 02 නම් මේකේ ඕනේ තරම් ඉන්නවා.

    මම කල්පනා කලේ මම අයිති වෙන්නේ ඕකෙන් 02 ටද නැත්නම් 03 ටද කියලා. :(
     
    Oct 15, 2015
    372
    62
    0
    රත්තරං;19493060 said:
    වර:cool: කොන කපන නිලදාරී තනතුර දෙන්නම්:yes::yes:

    d1bRZ.jpg
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    mamath goda giye drawing walin thamai.contract patan gatte etanin.pRDA parawal wageka CS andinna chance ekak labuna.150 km withara.job eken ain una, mama survey kala ,wife drawing anda. passe software ekak set una.eken goda giya.40 k witara set una.apahu aye job kale na.

    එල මචන්.මාත් ඉක්මනටම පොඩි බිස්නස් එකක් පටන් ගන්නවා.පටන් ගත්තම කියන්නම්.වැඩ ටිකක් සෙට් කරලා දියන්