උඹලා කරන job එක මොකක්ද?මාසෙ පඩිය කීයද?
ගාමන්ට් එකක චෙක් අංශයෙ ඉන්නෙ දැනට.
පස්සෙ හොද ජොබ් එකක් හොයා ගන්න ඕනැ.
පඩිය 25000/-

පස්සෙ හොද ජොබ් එකක් හොයා ගන්න ඕනැ.

පඩිය 25000/-


පරිගනක උපදේශක
පඩිය 45000යි.
තව ඉගෙනගන්නවා
කවදාහරි හොද තැනකට යනවා
අම්මගේ අප්පච්චිගේ ආදරණිය බිරිඳගේ බලාපොරොත්තු ඉටු කරනවා..
![]()

25,000 monaa karannada ban?ගාමන්ට් එකක චෙක් අංශයෙ ඉන්නෙ දැනට.
පස්සෙ හොද ජොබ් එකක් හොයා ගන්න ඕනැ.
පඩිය 25000/-

25,000 monaa karannada ban?![]()
ඉංජිනේරු සහකාර (Basic 15860 ඕයි !! විලි ලෙජ්ජා සන්තෝසේ බෑ...)
ටෝටල් salary = 42000 + OT (10000 වගේ OT වලින් සෙට් කරගන්න පුළුවන් )
(pvt නෙවෙයි.)
![]()


Developer/Programmer
ලගදි client කෙනෙක් බෙල්ලෙ වැල දාගත්ත නේද බං උබේ app එකක් run කරන්න ගිහින්..

ඔව්. ඌ උඹේ anti-virus එක install කරලා.
(රිදෙයි)



ලගදි client කෙනෙක් බෙල්ලෙ වැල දාගත්ත නේද බං උබේ app එකක් run කරන්න ගිහින්..
ඔව්. ඌ උඹේ anti-virus එක install කරලා.
(රිදෙයි)



මං මේ ත්‍රෙඩ් එක ක්ලෝස් කරල දාන්න හිතාගෙන හයියෙන් පහලට ස්ක්‍රෝල් කරං යද්දි අහම්බෙන් උඹල දෙන්නව දැක්කෙ![]()
වෙල් ඩන් කුක්කාහ්![]()
ඕක මටත් එක එක එව්ව කියනව![]()
![]()