Bank ekata mortgage wenawa dan ganna property eka. It has a valuation about 900million. Oya hithanna me location eka thyenne Thurstan college ekata paren eha paththe kiyala. Sales kiyanne meke lesima de because of the unique & exclusive location.mata salli thiyanawa kiyamuko dan oyath ekka aluth company ekak arala loan eka illuwata ehema hambenne naha, oyata ganna wenne mage existing company eka apa wena nayak widiyata, ehema naththan mokak hari bank ekata loku asset ekak thiyanna ona.
salli thiyanawa nam architects and accounting firm partner kara ganna eka simple wada, oke ekama amaru de sales karana eka witharai.
sampurna capital risk eka Invester ta nisath, oya established wellknown realtor kenek nowe nisath oyata 20% and investerta 80% wath naththan karala wadak naha..
ekath project eka hondatama feasible nam witharai..
800mn da mchn?danna ekek innawa 800 k wage tiyenawa
RIL,eastwest,cinnamon wage ekakata yanne nathuwa oyage ekata yana eka advantage eka mkdda?සතයක් වත් අතින් වියදම් නොවී, Bank funds වලින් Aquire කරලා, 2.5 Billion විතර Income එකක් Generate කරගන්න පුළුවන් Apartment Complex Project එකක් තියනවා.. මට මේ Project එකට One of Sri Lanka's Leading Architect කෙනෙක් & Financials වලට Accounting firm එකක් ඉන්නවා Partners ලා.. Bank එකත් එක්ක යන්න Credible Partner කෙනෙක් හොයන්නෙ.
මේ ගැන Further Discuss කරන්න, මේකට OK නම් කවුරු හරි In person හම්බවෙලා කතා කරමු කොළඹ අවට With my project plan & Everything.
මේක පට්ටම Strategic Location එකක තියන Complex එකක්, දැනටත් ඔක්කොම Units fully rented earning multiple millions. ඔක්කොම Bank funds වලින් අරගෙන Separate sell කරන්න Plan කරන්නෙ.
කැමති කෙනෙක් ඉන්නවනම් Join වෙලා කරමු..![]()
80 millionBank ekata mortgage wenawa dan ganna property eka. It has a valuation about 900million. Oya hithanna me location eka thyenne Thurstan college ekata paren eha paththe kiyala. Sales kiyanne meke lesima de because of the unique & exclusive location.
Project is highly feasible and im open to negotiate terms.
800mn da mchn?
------ Post added on Sep 28, 2024 at 8:40 AM
උට නැහැ යකෝ. අපේ තුට්ටු දෙකට ඔය විදින්න එන්නේ.දැන් ඔහෙට ඔච්චර් තියෙනවද
Oya kiyanne apartment ekak purchase karana eka gana nam, i dont need you as a buyer for my apartment. But for a potential buyer the key point is its low price and strategic location.RIL,eastwest,cinnamon wage ekakata yanne nathuwa oyage ekata yana eka advantage eka mkdda?
Total acquisition & renovation cost එක යන්නෙ 700m වගේ මචන්, Bank එකෙන් 750ක් වගේ ගන්නවා. Property Valuation එක 950 - 1B වගේ තියනවා. දැනට ඉන්න Partners ලගෙ capacity යත් එක්ක ගත්තම over 100m වගේ තියන කෙනෙක් හිටියනම් Partner හැටියට මේක smoothly run කරගන්න පුලුවන්. 100m තියන කෙනාගෙන් වත් කාගෙන්වත් අතින් funds යන්නෙ නැහැ,100M net worth කියන්නෙ කෝටි 10නෙ කොල්ලො.. project එකට 1B වත් ඇතිනෙ?
100M තියන එකෙක් ඕකට මොනා කරන්න ද..
na bn listed real estate company ekakta yanne nathuwa oke investment ekak krnne ai kiyala?Oya kiyanne apartment ekak purchase karana eka gana nam, i dont need you as a buyer for my apartment. But for a potential buyer the key point is its low price and strategic location.
Total acquisition & renovation cost එක යන්නෙ 700m වගේ මචන්, Bank එකෙන් 750ක් වගේ ගන්නවා. Property Valuation එක 950 - 1B වගේ තියනවා. දැනට ඉන්න Partners ලගෙ capacity යත් එක්ක ගත්තම over 100m වගේ තියන කෙනෙක් හිටියනම් Partner හැටියට මේක smoothly run කරගන්න පුලුවන්. 100m තියන කෙනාගෙන් වත් කාගෙන්වත් අතින් funds යන්නෙ නැහැ,
------ Post added on Sep 28, 2024 at 12:16 PM
100 million LKR OR 100 million USD?![]()