new 85+ floor skyscrapers in colombo !!

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ලංකාවේ තියෙන වටිනාම නාගරික spaces නිකං අපරාදේ කුඩු කාරයින්ට කැසිනෝ කාරයින්ට දේශපාලු පුතාලට අධි සුඛෝපබෝගී apartment හදන්න දෙනවා....
    apartment වගේ ගොඩනැගිලි සාමන්යෙන් නගරයක මායිම් වලයි හදන්නේ....හිතල බලපන් ඕක හැදුවට පස්සෙ ඔතන එන ට්‍රැෆික් එක
    ලස්සනට අපිට බල බල යන්න පුළුවන් තොරන් බලන්න වගේ ඈතින් ......සිරාවටම මෝඩ වැඩක්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවේ තියෙන වටිනාම නාගරික spaces නිකං අපරාදේ කුඩු කාරයින්ට කැසිනෝ කාරයින්ට දේශපාලු පුතාලට අධි සුඛෝපබෝගී apartment හදන්න දෙනවා....
    apartment වගේ ගොඩනැගිලි සාමන්යෙන් නගරයක මායිම් වලයි හදන්නේ....හිතල බලපන් ඕක හැදුවට පස්සෙ ඔතන එන ට්‍රැෆික් එක
    ලස්සනට අපිට බල බල යන්න පුළුවන් තොරන් බලන්න වගේ ඈතින් ......සිරාවටම මෝඩ වැඩක්

    :eek::eek::nerd::nerd: hmmm ekath aththa