උඹලා කාටහරි 100 million + Net worth එකක් තියනවනම් වරෙන් ඇතුලට..

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,607
    17,689
    113
    Auckland
    history egypt GIF
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    mata salli thiyanawa kiyamuko dan oyath ekka aluth company ekak arala loan eka illuwata ehema hambenne naha, oyata ganna wenne mage existing company eka apa wena nayak widiyata, ehema naththan mokak hari bank ekata loku asset ekak thiyanna ona.

    salli thiyanawa nam architects and accounting firm partner kara ganna eka simple wada, oke ekama amaru de sales karana eka witharai.
    sampurna capital risk eka Invester ta nisath, oya established wellknown realtor kenek nowe nisath oyata 20% and investerta 80% wath naththan karala wadak naha..
    ekath project eka hondatama feasible nam witharai..
    Bank ekata mortgage wenawa dan ganna property eka. It has a valuation about 900million. Oya hithanna me location eka thyenne Thurstan college ekata paren eha paththe kiyala. Sales kiyanne meke lesima de because of the unique & exclusive location.

    Project is highly feasible and im open to negotiate terms.

    danna ekek innawa 800 k wage tiyenawa
    800mn da mchn?
    ------ Post added on Sep 28, 2024 at 8:40 AM
     
    • Like
    Reactions: Yeezus

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සතයක් වත් අතින් වියදම් නොවී, Bank funds වලින් Aquire කරලා, 2.5 Billion විතර Income එකක් Generate කරගන්න පුළුවන් Apartment Complex Project එකක් තියනවා.. මට මේ Project එකට One of Sri Lanka's Leading Architect කෙනෙක් & Financials වලට Accounting firm එකක් ඉන්නවා Partners ලා.. Bank එකත් එක්ක යන්න Credible Partner කෙනෙක් හොයන්නෙ.

    මේ ගැන Further Discuss කරන්න, මේකට OK නම් කවුරු හරි In person හම්බවෙලා කතා කරමු කොළඹ අවට With my project plan & Everything.

    මේක පට්ටම Strategic Location එකක තියන Complex එකක්, දැනටත් ඔක්කොම Units fully rented earning multiple millions. ඔක්කොම Bank funds වලින් අරගෙන Separate sell කරන්න Plan කරන්නෙ.

    කැමති කෙනෙක් ඉන්නවනම් Join වෙලා කරමු.. 👍
    RIL,eastwest,cinnamon wage ekakata yanne nathuwa oyage ekata yana eka advantage eka mkdda?
     
    • Like
    Reactions: Yeezus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,687
    8,423
    113
    Bank ekata mortgage wenawa dan ganna property eka. It has a valuation about 900million. Oya hithanna me location eka thyenne Thurstan college ekata paren eha paththe kiyala. Sales kiyanne meke lesima de because of the unique & exclusive location.

    Project is highly feasible and im open to negotiate terms.

    800mn da mchn?
    ------ Post added on Sep 28, 2024 at 8:40 AM
    80 million
     
    • Like
    Reactions: Yeezus

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    100M net worth කියන්නෙ කෝටි 10නෙ කොල්ලො.. project එකට 1B වත් ඇතිනෙ?
    100M තියන එකෙක් ඕකට මොනා කරන්න ද..
     
    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    RIL,eastwest,cinnamon wage ekakata yanne nathuwa oyage ekata yana eka advantage eka mkdda?
    Oya kiyanne apartment ekak purchase karana eka gana nam, i dont need you as a buyer for my apartment. But for a potential buyer the key point is its low price and strategic location.

    100M net worth කියන්නෙ කෝටි 10නෙ කොල්ලො.. project එකට 1B වත් ඇතිනෙ?
    100M තියන එකෙක් ඕකට මොනා කරන්න ද..
    Total acquisition & renovation cost එක යන්නෙ 700m වගේ මචන්, Bank එකෙන් 750ක් වගේ ගන්නවා. Property Valuation එක 950 - 1B වගේ තියනවා. දැනට ඉන්න Partners ලගෙ capacity යත් එක්ක ගත්තම over 100m වගේ තියන කෙනෙක් හිටියනම් Partner හැටියට මේක smoothly run කරගන්න පුලුවන්. 100m තියන කෙනාගෙන් වත් කාගෙන්වත් අතින් funds යන්නෙ නැහැ,
    ------ Post added on Sep 28, 2024 at 12:16 PM
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    Oya kiyanne apartment ekak purchase karana eka gana nam, i dont need you as a buyer for my apartment. But for a potential buyer the key point is its low price and strategic location.

    Total acquisition & renovation cost එක යන්නෙ 700m වගේ මචන්, Bank එකෙන් 750ක් වගේ ගන්නවා. Property Valuation එක 950 - 1B වගේ තියනවා. දැනට ඉන්න Partners ලගෙ capacity යත් එක්ක ගත්තම over 100m වගේ තියන කෙනෙක් හිටියනම් Partner හැටියට මේක smoothly run කරගන්න පුලුවන්. 100m තියන කෙනාගෙන් වත් කාගෙන්වත් අතින් funds යන්නෙ නැහැ,
    ------ Post added on Sep 28, 2024 at 12:16 PM
    na bn listed real estate company ekakta yanne nathuwa oke investment ekak krnne ai kiyala?
     
    • Like
    Reactions: Yeezus

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කවුරු මොනවා කිව්වත් ඕනි මුළු ගැනම බැංකුවෙන් දෙන්නේ නෑ . නෑ කියන්නේ ඉතින් නෑ ම තමයි . අඩුම 70:30 Debt to equity එකක් බලනව. සල්ලි පෙන්නුවට විතරක් වැඩක් නැහැ . ඔයාගේ 30% වියදම් කරට පස්සේ තමයි බැංකුව ඉතුරු 70 දෙන්නේ . (මම වැඩ කරන්නේ බැංකුවක, මිට කලින් වැඩකරේ Investment Bank එකක . මේ තැන් දෙකේම ඔය වගේ projects කීපයක් බැලුව . ඕක තමයි කතන්දරේ
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,841
    2,490
    113
    mata thiyena prasnee 100 million wagge project profit ekaka partner kenek hoyanna.. mee elakiri wagge free accounts hadaa gena inna set ekak target kalle ayida kiyala ekayi..
     
    • Haha
    Reactions: Kolama and tharakaf