උඹලා කැමතිම Database Engine එක මොකක්ද?

What is your preferred Database Engine?


  • Total voters
    65

0cean

Member
May 25, 2017
841
58
0
N/A
MSSQL mekatanam hugakma kamathi Management Studio eka nisa.
Tawa mysql walatath kamathiyi.

Habayi oya deka witarayi use karala thiyenneth... :P
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අසා එකක් කියලා නෑ.

    අදාළ වැඩේට ගැලපෙන එක use කරනවා.

    අරක ට ආසයි මෙකට ආසයි කියල ඒ වෙනුවෙන් නැගී සිටිමින් argue කොරන්නේ තේරුමක් නැති ජීවිත. ඕවා තියෙන්නෙ ප්‍රේමයෙන් වෙලෙන්න නෙමෙයි :dull:

    I just love the technology. Not a fanboy
     
    Last edited: