උඹලා ගන්නෙ කාගෙ පැත්තද??

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹලට මොනවා දැම්මත් ආතල් නේ එළ එළ අවුලක් නෑ

    උඹ සිරා නම් මෙලහකට හැදිලා. නැත්තම් අඩුම ගානේ ට්‍රයි එකක් වත් දීල.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    keerthi.mac:20697265 said:
    උඹලට මොනවා දැම්මත් ආතල් නේ එළ එළ අවුලක් නෑ

    උඹ සිරා නම් මෙලහකට හැදිලා. නැත්තම් අඩුම ගානේ ට්‍රයි එකක් වත් දීල.

    උඹට කෙල්ලෝ ගැන තියෙන ආශාව වෙනස් වෙනවද කියපන් මුලින්