***උඹලා ගහලා තියනවද??
උඹලා බලනවා ඇති ඇයි මම මේකට මෙහෙම මාතෘ කාවක් දැම්මෙ කියලා..
මොකද ඉතින් මේකේ ඉන්න එවුන්ට හොද ත්රීඩ් එකක් දැම්මම බලන්නේ නෑනේ..
මෙහෙම කුණු හරුපයක් දැම්මොත් නම් බලනවනේ ඒකයි...
මම දන්නවා උඹලාගාව අනිවාර්යෙන්ම TV Game එකක් තියෙන්න ඇති..මාගාවත් තිබ්බා..
මොකද කොම්පියුටර් එන්න කලින් ඕක තමයි මම උඩ දාගෙන හැමදාම ගහන්නේ...
මම අද උඹලාට ඔන්න ඔය TV Game එක ගැන දන්න විදිහට කියන්නම්....
ඕකේ හරි නම Nintendo Entertainment System.
ඕක 8-bit video game console එකක්...,හිතාගන්න පුලුවන්නේ ඒකාලේ හරි ලොකුවට තියෙන්න ඇති කියලා...
මේක මුලින්ම නිපදවලා තියෙන්නේ 1985 ඇමරිකාවේ,පස්සේ 1986 යුරෝපෙත්,ඕස්ත්රේලියා වලත් ජනප්රිය වෙලා...
පස්සේ ආසියාවටත් අනෙත් රටවලත් මේක පැතිරිලා ගිහින් තියනවා...
මේවා තමයි ඔය ටීවී ගේම් එකේ කෑලි ටික.....මන් අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඉතින් මේවා ගැන....
TV Game Joyistick
TV Game Light Gun
TV Game cartridge
මේවා බලද්දි පොඩි කාලේ මතක් වෙනවා නේද?
මෙන්න ඒවායේ තියන ගේම්ස් වල පින්තූර ටිකක්..
Super Mario
Battle Tank
Duck Hunt
Dr. Mario
F1 Race
BomberMan.
තව ගොඩක් තියනවා....දාන්න අමාරුයි....
මගෙනම් ආසම එක මාරිඕ......
මමනම් මේ ටීවී ගේම් එක ගත්තේ 2001 ...මට ඉතින් ඕක තමයි...ඒදවස්වල තනියට හිටියේ....
මේ ජාතියේ එකක් තමා ගත්තෙ...
මම හිතනවා මගේ මහන්සියෙන් ඕගොල්ලේ ගොඩක් දේවල් ගත්තා කියල.....
හොදයිනම් කොමෙන්ට්ස්,රෙප්ස් දාලා යන්න.......

.
.