***උඹලා ගහලා තියනවද??

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ***උඹලා ගහලා තියනවද??

    උඹලා බලනවා ඇති ඇයි මම මේකට මෙහෙම මාතෘ කාවක් දැම්මෙ කියලා..
    මොකද ඉතින් මේකේ ඉන්න එවුන්ට හොද ත්‍රීඩ් එකක් දැම්මම බලන්නේ නෑනේ..
    මෙහෙම කුණු හරුපයක් දැම්මොත් නම් බලනවනේ ඒකයි...


    මම දන්නවා උඹලාගාව අනිවාර්යෙන්ම TV Game එකක් තියෙන්න ඇති..මාගාවත් තිබ්බා..
    මොකද කොම්පියුටර් එන්න කලින් ඕක තමයි මම උඩ දාගෙන හැමදාම ගහන්නේ...



    මම අද උඹලාට ඔන්න ඔය TV Game එක ගැන දන්න විදිහට කියන්නම්....


    ඕකේ හරි නම Nintendo Entertainment System.

    ඕක 8-bit video game console එකක්...,හිතාගන්න පුලුවන්නේ ඒකාලේ හරි ලොකුවට තියෙන්න ඇති කියලා...
    මේක මුලින්ම නිපදවලා තියෙන්නේ 1985 ඇමරිකාවේ,පස්සේ 1986 යුරෝපෙත්,ඕස්ත්‍රේලියා වලත් ජනප්‍රිය වෙලා...
    පස්සේ ආසියාවටත් අනෙත් රටවලත් මේක පැතිරිලා ගිහින් තියනවා...


    මේවා තමයි ඔය ටීවී ගේම් එකේ කෑලි ටික.....මන් අමුතුවෙන් කියන්න ඕන නෑනේ ඉතින් මේවා ගැන....
    8bit_tv_game_joystick.jpg

    TV Game Joyistick
    NES-LightGun.jpg

    TV Game Light Gun

    441436_tv_games.JPG

    TV Game cartridge

    මේවා බලද්දි පොඩි කාලේ මතක් වෙනවා නේද?

    මෙන්න ඒවායේ තියන ගේම්ස් වල පින්තූර ටිකක්..

    SuperMarioBrothers.gif

    super-mario-2-for-mobile.gif

    negativetrick.gif


    Super Mario





    27533_105026076212181_1775_n.jpg

    10308-BattleMan.jpg

    Battle Tank








    Duck_Hunt_NES_ScreenShot3.jpg

    duckhunt_big1.gif

    Duck Hunt





    dr-mario.e_01.png

    drmario2.PNG

    Dr. Mario







    0.jpg

    0.jpg

    F1 Race







    920688_20040608_screen002.jpg

    bomberman.u_02.png

    BomberMan.





    තව ගොඩක් තියනවා....දාන්න අමාරුයි....
    මගෙනම් ආසම එක මාරිඕ......






    මමනම් මේ ටීවී ගේම් එක ගත්තේ 2001 ...මට ඉතින් ඕක තමයි...ඒදවස්වල තනියට හිටියේ....
    මේ ජාතියේ එකක් තමා ගත්තෙ...



    322072.jpg





    මම හිතනවා මගේ මහන්සියෙන් ඕගොල්ලේ ගොඩක් දේවල් ගත්තා කියල.....

    හොදයිනම් කොමෙන්ට්ස්,රෙප්ස් දාලා යන්න.......




    clapping.gif

    1314639543530319.gif


     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    හෆ්ෆා මටත් තිබුනා ඕකක්................
    එලම තමා..................
    කාලේ කෑවා ඔකත් එක්ක නියෙමට...............
    එල එල................
    දැක්කහම ආයේ එකක් ගන්න හිතෙනවා..............
     
    • Like
    Reactions: gayankuwait

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හි හි හී ..ඉස්සර කුඩුවෙන්න ගේම් මැරුවේ ඕකෙ තමයි ....ඒ කාලේ මට මතක විදියට ගේම් ඩිස්කට් එකක් RS400 ....:yes:.:cool:.
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පොඩි කාලේ මතක් වෙනවා මචෝ.. මම තාමත් කොම්පුටර් ගේම්ස් වලට වඩා කැමති ටී.වී ගේම් වලට ....;););) rep+
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    elazzzzzzzzzzzz
    elazzzzzzzzzzz
    හෆ්ෆා මටත් තිබුනා ඕකක්................
    එලම තමා..................
    කාලේ කෑවා ඔකත් එක්ක නියෙමට...............
    එල එල................
    දැක්කහම ආයේ එකක් ගන්න හිතෙනවා..............
    ow ban dukak hitenawa...
    ඇඩෙනවා.....
    :yes::yes::yes::yes:
    හි හි හී ..ඉස්සර කුඩුවෙන්න ගේම් මැරුවේ ඕකෙ තමයි ....ඒ කාලේ මට මතක විදියට ගේම් ඩිස්කට් එකක් RS400 ....:yes:.:cool:.
    owow..salli ekathu kerela mama gatta matakai..fifa 2002 eka..
    isara mama owa pissak

    mamath asai,ape taththath asai..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    sirawata bomber man,battle tank,F1 Race thama ee dawas wala play karapu elama game bt ninja turtles thama pattama game eka

    1996 gaththe mage console eka nam thama wada :)

    ayeth mathak karata +Rep added :P
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    තැන්ක්ස් යාලුවා මාව පොඩි කාලෙට අරගෙන ගියාට රෙප්+:yes:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    පොඩි කාලේ මතක් වෙනවා :rolleyes:..........ඇඩේනව මචන්..:confused:.මන් ලගත් තියෙනව keyboard ekak:)

    ජීවිතේ ගෙව්නා නොදැනීම.....සෙල්ලම් කරන්න බැ පෙර සේම...
    :(


    playing-video-games.jpg