කොල්ලනේ උඹලා ගෙදර වියදම කීයක් වගේ දෙනවද? නැත්නම් දෙන්නෙම නැද්ද? කිරියේ ලක්ෂේ පැනලා පඩි ගන්න උදවිය ගොඩක් ඉන්නවා.. බැඳලා මහගෙදර ඉන්න අයත් ඉන්නවා.. වෙනම ඉන්න අයත් ඉන්නවා... කොහොමද තත්වේ?
මගේ පඩියවත් එච්චර නෑ...
Agree. Lamayek ekathu unama family ekata cost eka 2x wage ekapara wadi wenawa.ළමයි ඉන්න කොට ඵහෙම තමා.වියදම වැඩියි..අනික වයසක අය ඉන්නකොට බෙහෙත් වලට ඵහෙමත් වියදම්..
monawada ban echchara? ??? Rent genawada? car lease?mase wiyadama 1.75 gedara 4 , mama wife amma thathatha
monawada ban echchara? ??? Rent genawada? car lease?
Single hoday wage sokade hollan inna eka
12 wasata wenakam rajaye skole igennuwa.igennuwa newe nikanma yawwa.sada lajjawen giye,.salli sada 5k denne na bus gasthuwa witharai.
upadiyath gewala kare.12 wasaren passe idan life eka okkoma thaniwamai kara gatte.wedime idan hamadema.
depola thibba mokuth dunne na.dan badalath 5years wenawa.
eka sathayak wiyadamata denne na man.
denna uwamanawakuth naha.salli thiyenawa gedarata.
leda wela masa 3k gedara gihin hitiya rent eka denna amaru una nisa.masa 3n pannuwa.