උඹලා දන්නවද ? මේ ලංකාවේ සුපිරිම ගේමක් ගහන්නේ කවුද කියලා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,279
    34,931
    113
    සාධාරණ සමාජයක් සඳහා ඔබේ වටිනා කතිරය මාලිමාව ඉදිරියේ සළකුණු කරන්න.
     
    • Haha
    Reactions: Shamal3001

    AnuradhaRa

    Well-known member
  • 77182605-2576342499141192-4227066452915519488-n.jpg

    242642217-678551223547593-7264606676055242902-n-removebg-preview.png

    99603w2.gif
    මිනිස්සුන්ට අපහාස නොකර ඉදිං
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,000
    10,286
    113
    දැන්නම් වැඩියි. A/L කරල ගෙදරට වෙලා ඉන්න, කැම්පස් සිලෙක්ට් උන, කැම්පස් යන, ඒ ෆීල්ඩ් එකෙන් ජොබ් එක කරන, කලින් ඉඳන්ම කරන, ඉස්කෝලෙ ඒ විෂය උගන්වන, හැම කෙනෙක්ම කරනවා. කෝස් කාරයෝ වගේ තමයි දැන් ඒකත්.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මිනිස්සුන්ට අපහාස නොකර ඉදිං

    kasun_kbp

    කියන්නේ මුඩුක්කුවක ඉපදුනු නූගත් මානසික ලෙඩෙක් බන් පොඩ්ඩක් තේරුම් ගනින්
    උගේ වචන සෙට් එක පටන් ගන්නෙම අම්මගේ කි** අම්මගේ හු** අම්මගේ හි** මේ විදියට 🤮 🤮 🤮 🤮
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • kasun_kbp

    කියන්නේ මුඩුක්කුවක ඉපදුනු නූගත් මානසික ලෙඩෙක් බන් පොඩ්ඩක් තේරුම් ගනින්
    උගේ වචන සෙට් එක පටන් ගන්නෙම අම්මගේ කි** අම්මගේ හු** අම්මගේ හි** මේ විදියට 🤮 🤮 🤮 🤮
    ඉස්සර හිටිය @KasunKDP කියල එකෙක්
    උගෙ අහලකින්වත් තියන්න බෑ මූව
     
    Last edited:
    • Like
    Reactions: weer 11

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මම උදාහරණයක් මගෙන්ම ගන්නම්
    මට සල්ලි තිබ්බත් මම එක්තරා එක්සෑම් එකකට (ඒක පිටරට එකක්)
    ප්‍රයිවට් ලෙක්චර්ස් ගියේ නෑ

    මම පට්ට මහන්සිවෙලා පාඩම් කරා..ප්‍රැක්ටිකල් තියරි
    පාවිච්චි කලා...ඔලුවටම දාගත්තා
    ලයිබ්රි ගියා ... තනියම පාඩම් කලා

    මට හොදම රිසල්ට් තිබ්බා
    අනික් එවුන් පුදුම වුනා

    පුලුවන් තරම් තනියම ඉගෙන ගනින්
    අායි ඉතින් ගහෛ් බඩු තමයි
    අමාරුම සබ්ජෙක්ට් වලට පලයන්
     

    Valar Morghulis

    Well-known member
  • May 17, 2019
    178
    300
    63
    බ්‍රවොස්
    ලංකාවේ විතරක් නම් කමක් නෑ ලංකාවෙන් රට ඇවිල්ල ඉන්න අඩුකුලේ ලංකාවේ එවුනුත් එහෙදි ටියුෂන් කරවනවා ළමයින්ට...
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    හරියට ටැක්ස් ගෙවනවා නම් මොකා කීයක් හම්බකරලා කොහොම වියදම් කරත් ප්‍රශ්ණයක් නෑ...

    අනිත් දේ තමයි ඉගන ගන්න දේ සල්ලි හම්බකරන්න යොදා ගන්නා එක තමන්ගේ වැඩක්... ඉගන ගත්ත පලියට සල්ලි ලඟට ගෙනල්ලා දෙන්න කවුරුත් නෑ...

    ඔය බිස්නස් කරන හැම එකාම ඒකට අදාල දේවල් ටික ඉගනගෙන තියනවා...