උඹලා දෑවැද්දක් ගන්නවද?

උඹලා දෑවැද්දක් ගන්නවද?

  • බඳින්න හොයනකොට වැඩිපුරම හොයන දෙයක් තමයි දෑවැද්ද

    Votes: 9 11.0%
  • බඳිනකොට බලන ප්‍රදානම දේ නෙමෙයි, හැබැයි ඒකත් වැදගත්

    Votes: 9 11.0%
  • තිබ්බොත් හොඳයි, හැබැයි කෙල්ලගේ අනික් ඒවා හොඳයි නම් නැතත් කමක් නැහැ

    Votes: 12 14.6%
  • තිබ්බත් එකයි නැතත් එකයි ලොකු අව්ලක් නැහැ

    Votes: 26 31.7%
  • දෑවැදි සංකල්පෙට එකඟ නැහැ, හැබැයි දුන්නොත් ඉතින් ගන්නවා

    Votes: 13 15.9%
  • දුන්නත් ගන්නේ නැහැ, එපා කියනවා. පස්සේ උන්ට සෙකන්ඩ් වෙන්න බැහැ

    Votes: 13 15.9%

  • Total voters
    82

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දෑවැදි නැතුව ගෑනු ගන්න සිරිතක් තියනවද යකො

    චැහ්, හරියට කල්ලතෝනි වාගෙ :oo:
     
    • Love
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මම ඇහුවෙත් නෑ මගේ දෙමව්පියෝ ඇහුවෙත් නෑ. ඒ මිනිස්සු දෙන්න හැදුවෙත් නෑ.හැබැයි අද හිතෙනවා හරිනම් ඒ දෙමව්පියන්ට මම දෑවැද්දක් දෙන්න වටිනවා කියලා.
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    badiddi dunne nadd

    dunnoth ganne nathuwa inna epa. bandot poddak kule bandala bandapan. Mekema thread wala thibbe.

    umbata duwek idala dawaddak denna bari unoth, eekige karumeta awl minihek hambunoth higannage gaani kiyai
    ------ Post added on Jan 24, 2023 at 9:57 PM
    uu ithin aye eeta passe kata arala katha karanna newey ithin :d
     
    • Like
    Reactions: hecker_thama

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request

    දෑවැදි සංකල්පෙට එකඟ නැහැ, හැබැයි දුන්නොත් ඉතින් ගන්නවා​

    Mata nam hambuna, furniture ehema watinava.. pada show nathuwa denade gatta.. :lol: :rofl:
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    දෙන්න හැදුවා. සද්දයක් දාලා එපා කීවා. සෙකන්ඩ් වෙන්න බැරි කමකට නෙවෙයි. සංකල්පයට එකඟ නැති නිසා.
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ලොකු දෑවැද්දක් අරන් රස්සාවෙන් අයින් වෙලා ගෙදරට වෙලා ගේම් ගහන්න තමා දැනට හිතන් ඉන්නේ
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    දෙන්න හැදුවා. සද්දයක් දාලා එපා කීවා. සෙකන්ඩ් වෙන්න බැරි කමකට නෙවෙයි. සංකල්පයට එකඟ නැති නිසා.
    mata denna barida?

    දෙන්න හැදුවා. සද්දයක් දාලා එපා කීවා. සෙකන්ඩ් වෙන්න බැරි කමකට නෙවෙයි. සංකල්පයට එකඟ නැති නිසා.
    mata denna barida?
    ------ Post added on Jan 24, 2023 at 11:49 PM
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    දුන්නොත් ගන්න. ගොන් බඩ්ඩක් කරගැහුවොත් අන්තිමට ඕක හරි ඉතිරි වෙනවනේ