මම දන්න පවුලක් ඉන්නවා. මිනිහ හැමදාම වැඩට යද්දි ගෑනිට වැඳල යන්නෙ.
අක්කා කෙනෙක් බැඳපු එකෙක්.
අක්කා කෙනෙක් බැඳපු එකෙක්.
අක්කා කෙනෙක් බැඳපු එකෙක්.උඹ ගෑනි කියල හිතන් ඇත්තේ උගේ අම්මව. උඹේ වල්කමට උගේ අම්මවත් පේනව ඇත්තේ උගේ ගෑනි කියලා. බලපං ඉතින්.මම දන්න පවුලක් ඉන්නවා. මිනිහ හැමදාම වැඩට යද්දි ගෑනිට වැඳල යන්නෙ.අක්කා කෙනෙක් බැඳපු එකෙක්.

පාරවල් ගානේ දුම් වැදිලා උන් අනික ලිප්ස්ටික් උලාගෙන තව දාඩිය දාලා වායු ගෝලයේ තියෙන හැම ඩස්ට් ගොඩක්ම කිස් කරපන්කො. එහෙම නෙමෙයි තොල් දෙක හොඳට හොදල කිස් කරපල්ල කෙල්ලගේ.හම්බවෙලා යනකොට, වැඩට යනකොට එහෙම? මම නෝට් කරපු දෙයක් තමයි ගොඩක් උන් එහෙම කරන්නෑ ඇයි ඒ?
සිරා බන්. උබ හරි. මම දන්නවා ඌ උගෙ අම්මට තමයි වැන්දෙ කියල. ආතල් එකට කිව්වෙ. මම මේ කිව්වෙ කාලෙකට කලින් අහම්බෙන් දැකපු සීන් එකක්. ඌ වැඩට යනකොට උගෙ අම්මයි ගෑනියි දෙන්නම පාරට එනවා. මූ බයික් එකටත් නැගල ඉඳන් අත් දෙක එකතු කරල වැන්දා. මම හිතුවෙ ගෑනිට වඳිනව ඇත්තෙ කියල. පස්සෙ මීටර් වුණා අම්මට තමයි වැන්දෙ කියල.උඹ ගෑනි කියල හිතන් ඇත්තේ උගේ අම්මව. උඹේ වල්කමට උගේ අම්මවත් පේනව ඇත්තේ උගේ ගෑනි කියලා. බලපං ඉතින්.![]()

කාටවත් පේන්න ඕවා කරන එකක් නෑ.මන් මේක ඇහුවේ අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා කොල්ලා වැඩට යනකොට මන් එහෙනම් යනවා බායි කියලා යන්න යනවා. මම දැකපු ගොඩක් කපල්ස් මෙහෙමයි
මචන් මේක තව පොඩ්ඩක් සුජීව ලියුවා වගේ ලියන්න.මන් මේක ඇහුවේ අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා කොල්ලා වැඩට යනකොට මන් එහෙනම් යනවා බායි කියලා යන්න යනවා. මම දැකපු ගොඩක් කපල්ස් මෙහෙමයි (මගේ එකා නම් මාව හම්බෙලා යනකොට බදාගෙන බෙල්ල කිස් කරලා යන්නේ අනිවා)
uba num vampire vage hapanawa atheකාටවත් පේන්න ඕවා කරන එකක් නෑ.![]()

හාuba num vampire vage hapanawa athe![]()
මන් මේක ඇහුවේ අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා කොල්ලා වැඩට යනකොට මන් එහෙනම් යනවා බායි කියලා යන්න යනවා. මම දැකපු ගොඩක් කපල්ස් මෙහෙමයි (මගේ එකා නම් මාව හම්බෙලා යනකොට බදාගෙන බෙල්ල කිස් කරලා යන්නේ අනිවා)