උඹලා පාර්ට්නර්ව කිස් කරනවද?

Janithsl88

Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මම දන්න පවුලක් ඉන්නවා. මිනිහ හැමදාම වැඩට යද්දි ගෑනිට වැඳල යන්නෙ. :no: අක්කා කෙනෙක් බැඳපු එකෙක්.
    උඹ ගෑනි කියල හිතන් ඇත්තේ උගේ අම්මව. උඹේ වල්කමට උගේ අම්මවත් පේනව ඇත්තේ උගේ ගෑනි කියලා. බලපං ඉතින්. :angry:
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,592
    5,583
    113
    Colombo
    හම්බවෙලා යනකොට, වැඩට යනකොට එහෙම? මම නෝට් කරපු දෙයක් තමයි ගොඩක් උන් එහෙම කරන්නෑ ඇයි ඒ?
    පාරවල් ගානේ දුම් වැදිලා උන් අනික ලිප්ස්ටික් උලාගෙන තව දාඩිය දාලා වායු ගෝලයේ තියෙන හැම ඩස්ට් ගොඩක්ම කිස් කරපන්කො. එහෙම නෙමෙයි තොල් දෙක හොඳට හොදල කිස් කරපල්ල කෙල්ලගේ.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,249
    1
    61,671
    113
    Mother Earth
    උඹ ගෑනි කියල හිතන් ඇත්තේ උගේ අම්මව. උඹේ වල්කමට උගේ අම්මවත් පේනව ඇත්තේ උගේ ගෑනි කියලා. බලපං ඉතින්. :angry:
    සිරා බන්. උබ හරි. මම දන්නවා ඌ උගෙ අම්මට තමයි වැන්දෙ කියල. ආතල් එකට කිව්වෙ. මම මේ කිව්වෙ කාලෙකට කලින් අහම්බෙන් දැකපු සීන් එකක්. ඌ වැඩට යනකොට උගෙ අම්මයි ගෑනියි දෙන්නම පාරට එනවා. මූ බයික් එකටත් නැගල ඉඳන් අත් දෙක එකතු කරල වැන්දා. මම හිතුවෙ ගෑනිට වඳිනව ඇත්තෙ කියල. පස්සෙ මීටර් වුණා අම්මට තමයි වැන්දෙ කියල. :lol:
     
    මන් මේක ඇහුවේ අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා කොල්ලා වැඩට යනකොට මන් එහෙනම් යනවා බායි කියලා යන්න යනවා. මම දැකපු ගොඩක් කපල්ස් මෙහෙමයි
    කාටවත් පේන්න ඕවා කරන එකක් නෑ. 🥴
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,178
    113
    දෙහිවල
    මන් මේක ඇහුවේ අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා කොල්ලා වැඩට යනකොට මන් එහෙනම් යනවා බායි කියලා යන්න යනවා. මම දැකපු ගොඩක් කපල්ස් මෙහෙමයි (මගේ එකා නම් මාව හම්බෙලා යනකොට බදාගෙන බෙල්ල කිස් කරලා යන්නේ අනිවා)
    මචන් මේක තව පොඩ්ඩක් සුජීව ලියුවා වගේ ලියන්න. 🤮🤮
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,159
    10,018
    113
    katata deela yanne
    scLcOOG.png
     
    • Haha
    Reactions: Cypress

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,300
    5,933
    113
    මම දවසක් a.level වලට class යන දවස්වල පැණිදෙණිය බස් එකේ class ඉවරවෙලා යන්න වාඩිවෙලා ඉන්නකොට නුවර මාකර්ට් එක ඉස්සරහ සුද්දෙකුයි සුද්දියෙකුයි තොල් සිපගත්ත විදිහ අද වගේ මතකයි. උන්ට ගානක් වත් නෑ..
     
    • Haha
    Reactions: Cypress

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,112
    5,772
    113
    බැදපු අලුත ඔය පුකේ අමාරුව හොදටම තිබ්බ. දැන් දෙන්නටම හොදයි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මන් මේක ඇහුවේ අලුත බැඳපු ජෝඩුවක් ඉන්නවා කොල්ලා වැඩට යනකොට මන් එහෙනම් යනවා බායි කියලා යන්න යනවා. මම දැකපු ගොඩක් කපල්ස් මෙහෙමයි (මගේ එකා නම් මාව හම්බෙලා යනකොට බදාගෙන බෙල්ල කිස් කරලා යන්නේ අනිවා)

    kariyata arinna thiyenne puke dun wisi wenna