උඹලා පාවිච්චි කරන Detergent එක මොකක්ද? (Washing machine එකට)

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    උඹලා පාවිච්චි කරන Detergent එක මොකක්ද Washing Machine එකේ?​

    Brand එක?​

    Powder ද liquid ද?​

     
    Last edited:
    • Like
    Reactions: kinkon

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,508
    5,864
    113
    හෝම් ස්වීට් හෝම්
    1643287469554.png
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    සන්ලයිට් පවුඩර් එක පාවිච්චි කරන්නේ. ඒක ඇඳුම් වලට බලපෑම ටිකක් අඩුයි.සර්ෆ් එක්සෙල් එක ටිකක් සැර වැඩි නිසා ඇඳුම් වල කල් පැවැත්ම අඩුයි. හැබැයි කුණු යනවා සන්ලයිට් එකට වැඩිය
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    හොඳ රෙදි වලට - Surf Excel Matic Front Load Liquid

    අනිත් ඒවාට - Diva Power Colour Guard Liquid & Sunlight Care Liquid Detergent
     
    • Like
    Reactions: kinkon