උඹලා පාවිච්චි කරන razor වර්ගෙ මොකක්ද?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    367
    352
    63
    මේවගෙන් උඹලා පාවිච්චි කරන්නේ මොන razor එකද?

    Electric razor
    Cartridge razor
    Safety razor
    Straight razor

    මම එක පාරක් straight razor එකකින් රැවුල කැපුවා.තනියම කපාගන්න හෙන අමාරුයි. angle කර කර කපන්න ඕනෙ. දැන් තියෙන්නේ safety razor එකක්.

     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,818
    113
    1699973450574.png
     

    tKia

    Well-known member
  • May 3, 2023
    514
    817
    93
    Electric and Safety razor. When I want a close shave, safety razor is used.
    Usually use Philips electric shaver, it is quick and easy, useful when you are working from home
     
    • Like
    Reactions: RottenCOLT

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Safety තමා. මට පොඩි කාලේ birthday එකට දීපු Razor එකයි තාම පාවිචිචි කරන්නේ :yes:
     
    • Wow
    Reactions: Asmodeus