උඹලා මේක අහල නැද්ද
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
::: එදා:::
“යෝ ධම්මං පස්සති සෝ මං පස්සති”
වරක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරුර දෙසම බලාසිටින්නට ආසා කළ වක්කලී ස්වාමීන් වහන්සේට වදාළ මේ ඔවදන දෙස බලන්න.
”වක්කලී, කම් නැත. මේ කුණු කය දැකීමෙන් ඔබට කුමන නම් ප්‍රයෝජනයක්ද? වක්කලී, යමෙක් ධර්මය දකින්නේ නම්, හේ මා දකී. යමෙක් මා දකින්නේ නම් හේ දකින්නේ ධර්මයයි.”
(වක්කලී සූත්ත - ස.නි.)
::: අද :::
අද බුදුන් ජීවමානව නැත, නමුත් බුදුන්ගේ ප්‍රතිරූපක ගල්, මැටි, සිමෙන්තියෙන් තනා ඇත. ඒ දෙස ඇසි පිය නොහෙලා බලා සිටින පෘථක්ජනයන්හට "ධර්මය තුලින් මා දකින්න" කියන්න බුදුන් ජීවමානව නැත.

Last edited: