උඹලා මේක දැක්කද? ටහිකෙනවා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක
    Car eke ekkenata gema dennalu idiye otana wheel ballige puthage un.othana rakagana idala tiyenne.oya pihiyakin gahanne.

    Hoda wade wheel ballata.jvp pakaya.
    ඔව් . . ඌ සෑහෙන ඉක්මනට රියැක්ට් කරද්දී හිතුන කාර් කාරයව කලින් ඉදන් දන්නවා කියලා
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    Car eke ekkenata gema dennalu idiye otana wheel ballige puthage un.othana rakagana idala tiyenne.oya pihiyakin gahanne.

    Hoda wade wheel ballata.jvp pakaya.
    මාත් හිතුවා මොකක් හරි සීන් එකක් කියලා. ඕක එහෙනම් දිගට ඇදෙයි.
     
    • Like
    Reactions: G Starlin

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ඔව් . . ඌ සෑහෙන ඉක්මනට රියැක්ට් කරද්දී හිතුන කාර් කාරයව කලින් ඉදන් දන්නවා කියලා


    ඔවු, ඌ පිටිපස්සෙන් ආවෙ කාර් එකට ගහන්න වගේ සීන් එකක් ද දන්නෙ නෑ,..
    කාර් කාරය නැවැත්තුව ගමන් ඌට මීටර් වෙනව කෙලස් කියල,
    අනිවා යටින් වෙන කතාවක් ඇති
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ

    කාර් එකේ ඉස්සරහ හැප්පිලා තියෙන්නේ කලින් නේ. බොනට් එක හැප්පිලා ඉස්සිලා බෆර් එකත් තැලිලා.
    ත්‍රී වීල් එක ට අනින්නේ ඩිකීයෙන් නේ
    මේක කලින් කේස් එකකට පලි ගන්න සීන් එකක් වගේ නේ.
     
    • Like
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ලෝක පූට්ටුවා කරපු කැම්රි වැඩකට රිටන් එක දුන්නා කියලා හිතෙන්නේ :unsure:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Sacha Baron Cohen Thumbs Up GIF by Amazon Prime Video