sira ban. owa katha karalama epa wela thami kata wahan inne. puluwannam danma ready weyan yanna.ඔන්න අද ඉඳන් විදුලිබිල වැඩි කරලා.. මොකද්ද බන් මේ වෙන්නේ???? හම්බ කරන එක බිල් ටික ගෙවන්නත් මදී... මිනිහෙක් ගෙයක් හදන්නේ නැද්ද.. වාහනයක් ගන්නේ නැද්ද.. අසනිපයක් උනොත් ඔපරේෂන් එහෙකට ගන්න සල්ලියක් තියා ගන්නේ නැද්ද.. රත්තරන් බඩුවක් හදන්නේ නැද්ද.. ට්‍රිප් එකක් යන්න බැරිද වියදම් කරලා.. මොන හුට්ටේ රටක්ද බන් මේ ???
කාලා කාලා කාලා මුන්ගේ පව් අපිට ගෙවන්න වෙලා නේහ්.. අපි පළිද බන් මේවට...????? ඇයි බන් අපි මුන්ගේ පව් ගෙවෙන්නේ මේ..
මම දන්න මගේ බැජ් එකේ සුපිරිම වැඩ කාරයෝ සෑහෙන්න පිරිසන් රට ගියා.. අයිටී බුවාලා.. ඉන්ජලා.. ඩොකාලා.. මාකටින්ග් සයිඩ් එකේ සෑහෙන්න උන්.. උන් නම් ආයේ මලත් එන එකක් නෑ ලංකාවට.. මහ ගොජබ ගොබ්බ කාලකන්නි රටක් බන් මේක.. සෑහෙන්න හිතේ වේදනාවෙන් මේ ලියන්නේ.. තවම මේ ගොබ්බ හැතිකරේට තේරෙන්නේ නෑනේ.. තව කඩේ යනවා...
කිරියේ ඉන්න උන්ට අවුලක් නැද්ද බන් මේ ජීවන වියදම ??? එක්කෝ මුන්ගේ මාසික ආදායම ලක්ෂ 10 පැනලා හොයනවා.. කැළණි ගඟ යටින් පොල් ලෙල්ලක් ගියා වගේ ඇතී.. හෙළයා, සචියා, හෙසාන් දමින්ද, ඉන්ද්‍රජිත්, එමියොස්, යාපා,ඉස්ටිමයුලස් මයින්ඩ්, ලොස් පොලොස්, කලෙගාන,ජැක් ස්පැරෝ, තලවතුගොඩ එකා...(නම අමතකයි) බොලා කියාහල්ලා... බොලා මොකෝ මේ රටින් යන්නේ නැත්තේ?????? ට්‍රේඩින්ග් කොරලා දලමට හොයනවා නේද ????
uba 90ta aduwenda gewanne?ඔන්න අද ඉඳන් විදුලිබිල වැඩි කරලා.. මොකද්ද බන් මේ වෙන්නේ???? හම්බ කරන එක බිල් ටික ගෙවන්නත් මදී
ai okkoma uk yanna epa kiyanne mage cousin knk yanava labana mase ?Set unoth yanawa
Recession and Liquidity crisis ekee magnitude eka balannath ona yana rata anuwa. recover phase ekakadi yana eka hodaiyi kiyala hithenawaa
1929 level depression ekake awoth nam lesi nathi weiyi kalekata recover wenna
monawa unath UK nam mama yanne na, ita wadaa lanakwa hodaiyi mata nam
monawada oi no kids no worries welath perpetually depressed talks denneKohe giyath aye nan ipadenna be.mae hutta nan hodatama athi aye onene

Ai epa wenne.eka tama hodama talk eka.monawada oi no kids no worries welath perpetually depressed talks denne
childfree inna hithagena inna apitath epa wenawane![]()

Epa wenawa kiwwe umbe depressed talksAi epa wenne.eka tama hodama talk eka.![]()

Just imagine not having a single thought for eternity agaib.what a freedomEpa wenawa kiwwe umbe depressed talks![]()
That's nonexistence, not freedomJust imagine not having a single thought for eternity agaib.what a freedom

same here mchnලයිට් බිල වැඩි කරා කියල රැල්ලට රට යන්න බෑ. ජොබ් ඔෆර් එකකට යන එක වෙනම කතාවක්.
මගේ පඩියෙන් කපා ගන්න ටැක්ස් එකත් එක්ක ලයිට් බිල සලකන්න බැරි ගානක්. තාම ලැබෙන පඩියෙන් වැඩ ටික කරගන්න පුළුවන්. ඊට වඩා ගිය අව්රුද්දෙ පවර් කට් පටන් ගන්නකොට මම සොලර් ගහ ගත්ත.
ගෙදර යට තට්ටුව විතරයි හදල තියෙන්නේ. පුළුවන් උනොත් කවද හරි උඩ ටික හදාගන්නවා. පරණ කාර් එකක් තියෙනවා. පුළුවන් උනොත් කවද හරි අලුත් එකක් ගන්නවා. ඒවා ගැන හිත හිත දුක් වෙලා වැඩක් නෑ.
චන්දෙකින් කොහොම හරි මේ කාලකන්නි අතුගාල දානවා කියල තමයි හිතා ගෙන ඉන්නේ. එතකන් ඉවසනවා.
@Solo Riderතලවතුගොඩ එකා...(නම අමතකයි)
