උඹලා මේ විදියට තවදුරටත් ලංකාවේ ඉන්නවද ?

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔන්න අද ඉඳන් විදුලිබිල වැඩි කරලා.. මොකද්ද බන් මේ වෙන්නේ???? හම්බ කරන එක බිල් ටික ගෙවන්නත් මදී... මිනිහෙක් ගෙයක් හදන්නේ නැද්ද.. වාහනයක් ගන්නේ නැද්ද.. අසනිපයක් උනොත් ඔපරේෂන් එහෙකට ගන්න සල්ලියක් තියා ගන්නේ නැද්ද.. රත්තරන් බඩුවක් හදන්නේ නැද්ද.. ට්‍රිප් එකක් යන්න බැරිද වියදම් කරලා.. මොන හුට්ටේ රටක්ද බන් මේ ???

    කාලා කාලා කාලා මුන්ගේ පව් අපිට ගෙවන්න වෙලා නේහ්.. අපි පළිද බන් මේවට...????? ඇයි බන් අපි මුන්ගේ පව් ගෙවෙන්නේ මේ..

    මම දන්න මගේ බැජ් එකේ සුපිරිම වැඩ කාරයෝ සෑහෙන්න පිරිසන් රට ගියා.. අයිටී බුවාලා.. ඉන්ජලා.. ඩොකාලා.. මාකටින්ග් සයිඩ් එකේ සෑහෙන්න උන්.. උන් නම් ආයේ මලත් එන එකක් නෑ ලංකාවට.. මහ ගොජබ ගොබ්බ කාලකන්නි රටක් බන් මේක.. සෑහෙන්න හිතේ වේදනාවෙන් මේ ලියන්නේ.. තවම මේ ගොබ්බ හැතිකරේට තේරෙන්නේ නෑනේ.. තව කඩේ යනවා...

    කිරියේ ඉන්න උන්ට අවුලක් නැද්ද බන් මේ ජීවන වියදම ??? එක්කෝ මුන්ගේ මාසික ආදායම ලක්ෂ 10 පැනලා හොයනවා.. කැළණි ගඟ යටින් පොල් ලෙල්ලක් ගියා වගේ ඇතී.. හෙළයා, සචියා, හෙසාන් දමින්ද, ඉන්ද්‍රජිත්, එමියොස්, යාපා,ඉස්ටිමයුලස් මයින්ඩ්, ලොස් පොලොස්, කලෙගාන,ජැක් ස්පැරෝ, තලවතුගොඩ එකා...(නම අමතකයි) බොලා කියාහල්ලා... බොලා මොකෝ මේ රටින් යන්නේ නැත්තේ?????? ට්‍රේඩින්ග් කොරලා දලමට හොයනවා නේද ????
    sira ban. owa katha karalama epa wela thami kata wahan inne. puluwannam danma ready weyan yanna.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,936
    113
    ඔන්න අද ඉඳන් විදුලිබිල වැඩි කරලා.. මොකද්ද බන් මේ වෙන්නේ???? හම්බ කරන එක බිල් ටික ගෙවන්නත් මදී
    uba 90ta aduwenda gewanne?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,643
    10,224
    113
    Set unoth yanawa

    Recession and Liquidity crisis ekee magnitude eka balannath ona yana rata anuwa. recover phase ekakadi yana eka hodaiyi kiyala hithenawaa

    1929 level depression ekake awoth nam lesi nathi weiyi kalekata recover wenna

    monawa unath UK nam mama yanne na, ita wadaa lanakwa hodaiyi mata nam
    ai okkoma uk yanna epa kiyanne mage cousin knk yanava labana mase ?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    light bill එක වැඩි කරපු ගානට වඩා දැන් KFC එකෙන් 1 වේලක් කෑවොත් වියදම් වෙනවා... එනිසා සල්ලි තියන එවුන්ට ඕක ගානක්ම නැහැ..
    කවද හරි ලංකාවේ මැතිනිගේ කාලේ වගේ පෝසත් උන්ගේ ඉඩම් අක්කර 50 තියන් ඉතුරු ටික රජයට ගන්නවා වගේ හුකන සමාජවාදී වැඩක් වෙන type එකක් අවොත් නම් ලංකාවෙන් මාරුවෙනවා. නැත්තන් යන්නේ නැහැ...

    ලංකාවේ සල්ලි හම්බ කරන්න බැරි නිසා වෙන රටවල ජොබ් එකක් කරන් ජීවිතේ ජයගන්න තරම් අහේනියක් නැහැ.. ඔය ජොබ් කරන එවුන්ට නැහැ කියන quality of life එක නිදහස ඕනෑවටත් වඩා ලංකාවේ සල්ලි තියන මිනිස්සුන්ට තියනවා..
    දැන් ලෝකේ පෝසත් කියන රටවලටත් කෙල වේගෙන ඉන්නේ... මටනම් ලංකාව වගේ රටක shape එකේ ඉන්න එක ඇඟට ගුණය්... ආතල් එකට tour දාල එනවා ඉන්නේ නම් නැහැ ..
     
    Last edited:

    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    ලයිට් බිල වැඩි කරා කියල රැල්ලට රට යන්න බෑ. ජොබ් ඔෆර් එකකට යන එක වෙනම කතාවක්.

    මගේ පඩියෙන් කපා ගන්න ටැක්ස් එකත් එක්ක ලයිට් බිල සලකන්න බැරි ගානක්. තාම ලැබෙන පඩියෙන් වැඩ ටික කරගන්න පුළුවන්. ඊට වඩා ගිය අව්රුද්දෙ පවර් කට් පටන් ගන්නකොට මම සොලර් ගහ ගත්ත.

    ගෙදර යට තට්ටුව විතරයි හදල තියෙන්නේ. පුළුවන් උනොත් කවද හරි උඩ ටික හදාගන්නවා. පරණ කාර් එකක් තියෙනවා. පුළුවන් උනොත් කවද හරි අලුත් එකක් ගන්නවා. ඒවා ගැන හිත හිත දුක් වෙලා වැඩක් නෑ.

    චන්දෙකින් කොහොම හරි මේ කාලකන්නි අතුගාල දානවා කියල තමයි හිතා ගෙන ඉන්නේ. එතකන් ඉවසනවා.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,676
    5,523
    113
    Main Reason - Geri Amana Motherland Fucker & Motherfucker - Sri Lanka Most Notorious Thief Mahinda Rajapaksha
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,599
    949
    113
    No Place
    ලයිට් බිල වැඩි කරා කියල රැල්ලට රට යන්න බෑ. ජොබ් ඔෆර් එකකට යන එක වෙනම කතාවක්.

    මගේ පඩියෙන් කපා ගන්න ටැක්ස් එකත් එක්ක ලයිට් බිල සලකන්න බැරි ගානක්. තාම ලැබෙන පඩියෙන් වැඩ ටික කරගන්න පුළුවන්. ඊට වඩා ගිය අව්රුද්දෙ පවර් කට් පටන් ගන්නකොට මම සොලර් ගහ ගත්ත.

    ගෙදර යට තට්ටුව විතරයි හදල තියෙන්නේ. පුළුවන් උනොත් කවද හරි උඩ ටික හදාගන්නවා. පරණ කාර් එකක් තියෙනවා. පුළුවන් උනොත් කවද හරි අලුත් එකක් ගන්නවා. ඒවා ගැන හිත හිත දුක් වෙලා වැඩක් නෑ.

    චන්දෙකින් කොහොම හරි මේ කාලකන්නි අතුගාල දානවා කියල තමයි හිතා ගෙන ඉන්නේ. එතකන් ඉවසනවා.
    same here mchn
     
    • Like
    Reactions: Mugen

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    හැමෝම ආසයි මෙ රටින් ගිහින් හොද රටකට වෙලා ආතල් එකේ ඉන්න. ඒත් එහෙම නොයන හේතු ගොඩක් තිය්නවා

    1.0 සමහරුන්ට සල්ලි නැ. ඩිග්‍රි තිබ්බත්, Qulaifications තිබ්බත් හොද රටකට යන්න සල්ලි නැ

    2.0 බැදලා නම් ගෑනිවයි ළමයවයි දාලා යන්න බැරි කේස් තියන අයත් ඉන්නවා.

    3.0 සමහර අයට ඩුබායි වගේ රටකට යන්නත් සල්ලි නැ.

    4.0 තවත් අයට දෙමව්පියෝ දාලා යන්න විදියක් නැ. පවුලේ එකම දරුවා නම් අම්මලාව දාලා යන්න බැරි අයත් ඉන්නවා.

    5.0 දේපල තියන උනුත් යන්න කැමති නැ. සමහර අයට මේවගෙන් වක්‍ර ආදායමක් එන නිසා, ඒවත් වියදම් කරගෙන ඉන්නවා කියලා හිතන කොටසකුත් ඉන්නවා

    6.0 කම්මැලියන්ට යන්නත් බැ. විශේෂයෙන් රජයෙන් ලැබුන ජොබ් එක දාලා යන්න බැරි, අවදානමක් අරගන්න බැරි පිරිසකුත් ඉන්නවා. රජයේ පඩීය 25000ක් උනත් , පෙන්‍ෂන් එක ලැබෙනවා කියලා හිත සනසව ගන්න සෙට් එකකුත් ඉන්නවා.

    බහුතරයක් අය රට යන්නෙ නැත්තේ, දේපල නිසයි, අම්මලා තාත්තලා නිසයි. :dull:

    මම නම් නාමල් ස'ට ඡන් දේ දන්න ඕනි නිසා මෙහාට වෙලා ඉන්නවා. :rofl: :P