උඹලා මේ විදියට තවදුරටත් ලංකාවේ ඉන්නවද ?

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,932
    2,664
    113
    මගෙ චන්දෙත් නාමල් මහත්තයා ට

    හම්බ කරත් කන්න තියේද සහෝ බිල් ටික ගෙව්වාම පඩිය ඉවරයි
    ------ Post added on Feb 16, 2023 at 8:52 AM
    දැන් තමයි හරි ගාන, මෙච්චර කල් ණයට කෑවේ ඒකයි.
     
    • Sad
    Reactions: Honey Bunch

    HardMode

    Junior member
  • Feb 7, 2023
    23
    46
    13
    රනිල් රාජපක්ශ පූට්ටු ආණ්ඩුව රටේ මිනිස්සුන්ට රටත් එපා වෙන තැනට පත් කරනවා. දන්න එකෙක්ටවත් මුන්ටනම් චන්දෙ දෙන්න ඉඩ තියන්න එපා!

    රනිල් කියන්නෙ සෙලවෙන මනසට! රනිල් කියල කෙනෙක් නෑ.
    රනිල් කියන්නෙත් රාජපක්ශ පවුලටම තමයි! :rofl: :rofl:
    අරගලේදි මයින කපුටා ගෝටා තුන් කට්ටුවට ආපු අප්‍රසාදය වහගන්න උන්ම තමා රනිල්ව ජනපති කෙරෙව්වෙ!

    ------ Post added on Feb 16, 2023 at 9:09 AM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,322
    26,853
    113
    Kandy
    රනිල් රාජපක්ශ පූට්ටු ආණ්ඩුව රටේ මිනිස්සුන්ට රටත් එපා වෙන තැනට පත් කරනවා. දන්න එකෙක්ටවත් මුන්ටනම් චන්දෙ දෙන්න ඉඩ තියන්න එපා!

    රනිල් කියන්නෙ සෙලවෙන මනසට! රනිල් කියල කෙනෙක් නෑ.
    රනිල් කියන්නෙත් රාජපක්ශ පවුලටම තමයි! :rofl: :rofl:
    අරගලේදි මයින කපුටා ගෝටා තුන් කට්ටුවට ආපු අප්‍රසාදය වහගන්න උන්ම තමා රනිල්ව ජනපති කෙරෙව්වෙ!

    ------ Post added on Feb 16, 2023 at 9:09 AM

    Hariyata hari.
    පොතකට දාපු කවරයක් වගේ.කවරේ රනිල් ඇතුලේ සිලබස් එක බැසිල් මයිනා ගෝතා ඉන්නේ.
     
    • Like
    Reactions: Schrodinger Cat

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    Baiyek weyan. Unta oya prashna naha.....!!
    Video Games Shrug GIF by Xbox
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,689
    113
    Auckland
    උබ ෆේස්බුක් ඉන්නවද ?

    එහෙනම් උබේ ප්‍රෝෆයිල් එකට ගිහින් පහලට පලයන් 2019 මැද වෙනකම්. ඊට පස්සෙ 2019 නොවැම්බර් වෙනකන් ශෙයා කරපුවා බලපන්.

    රැල්ලට කරන කිසිම දෙයක් හරියන්නෙ නෑ කියන එක මතක තියා ගනින්.

    රැල්ලට 2019 ගෝතයාට පොහොට්ටුවට පුක දීල රටම බංකොලොත් කරගත්ත.

    දැන් රැල්ලට රට යන්න රැසියාවෙ තුර්කියෙ වගේ ගුබ්බෑයම් වලට ගිහින් ඇට දෙකත් නැති කරගන්නව පෙලක් උන්.

    අලුත්ම රැල්ල ගෝතයාගෙ පස්සෙන් ගිය යක්ක පුත්තු මාලිමාවක් පස්සෙ යන්න පටන් අරන් රට බේරගන්න.

    කරන හුත්තක් කරපන් තනියම උබම හිතල මතල, කාලයක් ඉදිරියට ප්ලෑන් කරල, එහෙම නැතුව රැල්ලට යන්නම් වාලෙ රට පනින්නයි එක එකාව රජ කරවන්නයි පුංචි මොලේ මහන්සි කරවන්නෙ නැතුව
     
    legib2264

    Well-known member
  • Jun 7, 2021
    1,047
    1,408

    💯 ✅
     
    CodeMan

    Well-known member
  • Aug 26, 2021
    677
    914
    93
    it depends, if you have a good job offer with a decent package you can go. if you come to Canada or US at least come with 6000$ take-home salary.
    bro, Is this $6000 suffice for a single person or family ?

    දැන් වයසයි. ... කොහෙ යන්න ද ?

    කරන්න දෙයක් නෑ ඔහෙ ඉන්නවා
    වයස කියනේ ඉලක්කමක් විතරයි කියල නේ කියන්නේ . උබට කීයද බන් ?
    ------ Post added on Feb 16, 2023 at 10:06 AM

    ලයිට් බිල වැඩි කරා කියල රැල්ලට රට යන්න බෑ. ජොබ් ඔෆර් එකකට යන එක වෙනම කතාවක්.

    මගේ පඩියෙන් කපා ගන්න ටැක්ස් එකත් එක්ක ලයිට් බිල සලකන්න බැරි ගානක්. තාම ලැබෙන පඩියෙන් වැඩ ටික කරගන්න පුළුවන්. ඊට වඩා ගිය අව්රුද්දෙ පවර් කට් පටන් ගන්නකොට මම සොලර් ගහ ගත්ත.

    ගෙදර යට තට්ටුව විතරයි හදල තියෙන්නේ. පුළුවන් උනොත් කවද හරි උඩ ටික හදාගන්නවා. පරණ කාර් එකක් තියෙනවා. පුළුවන් උනොත් කවද හරි අලුත් එකක් ගන්නවා. ඒවා ගැන හිත හිත දුක් වෙලා වැඩක් නෑ.

    චන්දෙකින් කොහොම හරි මේ කාලකන්නි අතුගාල දානවා කියල තමයි හිතා ගෙන ඉන්නේ. එතකන් ඉවසනවා.

    කාලකන්ණි ටික අතුගාලා දාන්නේ අන්තිමට රටේ ඉන්න / ඉතුරුවෙන බහුතර දේශපාලනය ගැන දැනීමක් නැති ගොබ්බ සෙට් එක එක්කද ?
    ------ Post added on Feb 16, 2023 at 10:11 AM
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ඔන්න අද ඉඳන් විදුලිබිල වැඩි කරලා.. මොකද්ද බන් මේ වෙන්නේ???? හම්බ කරන එක බිල් ටික ගෙවන්නත් මදී... මිනිහෙක් ගෙයක් හදන්නේ නැද්ද.. වාහනයක් ගන්නේ නැද්ද.. අසනිපයක් උනොත් ඔපරේෂන් එහෙකට ගන්න සල්ලියක් තියා ගන්නේ නැද්ද.. රත්තරන් බඩුවක් හදන්නේ නැද්ද.. ට්‍රිප් එකක් යන්න බැරිද වියදම් කරලා.. මොන හුට්ටේ රටක්ද බන් මේ ???

    කාලා කාලා කාලා මුන්ගේ පව් අපිට ගෙවන්න වෙලා නේහ්.. අපි පළිද බන් මේවට...????? ඇයි බන් අපි මුන්ගේ පව් ගෙවෙන්නේ මේ..

    මම දන්න මගේ බැජ් එකේ සුපිරිම වැඩ කාරයෝ සෑහෙන්න පිරිසන් රට ගියා.. අයිටී බුවාලා.. ඉන්ජලා.. ඩොකාලා.. මාකටින්ග් සයිඩ් එකේ සෑහෙන්න උන්.. උන් නම් ආයේ මලත් එන එකක් නෑ ලංකාවට.. මහ ගොජබ ගොබ්බ කාලකන්නි රටක් බන් මේක.. සෑහෙන්න හිතේ වේදනාවෙන් මේ ලියන්නේ.. තවම මේ ගොබ්බ හැතිකරේට තේරෙන්නේ නෑනේ.. තව කඩේ යනවා...

    කිරියේ ඉන්න උන්ට අවුලක් නැද්ද බන් මේ ජීවන වියදම ??? එක්කෝ මුන්ගේ මාසික ආදායම ලක්ෂ 10 පැනලා හොයනවා.. කැළණි ගඟ යටින් පොල් ලෙල්ලක් ගියා වගේ ඇතී.. හෙළයා, සචියා, හෙසාන් දමින්ද, ඉන්ද්‍රජිත්, එමියොස්, යාපා,ඉස්ටිමයුලස් මයින්ඩ්, ලොස් පොලොස්, කලෙගාන,ජැක් ස්පැරෝ, තලවතුගොඩ එකා...(නම අමතකයි) බොලා කියාහල්ලා... බොලා මොකෝ මේ රටින් යන්නේ නැත්තේ?????? ට්‍රේඩින්ග් කොරලා දලමට හොයනවා නේද ????
    Anathai bn.... mun me dupathen apita yanna dena ehekut na thawa tika dawaskin
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    matanam current bill eka wedi karapu ekata wada 100 gunayak wediyen Tax eken shot eka hamba una January wala :dull:
    offgrid eke battery eka 40% wenakan adu wenna dila tiyenne oka 30% witara danawa

    mewa okkoma podi dewal, lokuma challenge eka wenne brain drain ekath ekka rata awurudu 10kin 15kin develop wenne naha hariyata
    lamai iskole daddi ugannna hoda ewun naha, hospital wala hoda doctors la naha oya wage challenges apita awurudu 20k 30k yanakan kanna wenawa
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,816
    113
    Nugegoda, Sri Lanka
    උබ ෆේස්බුක් ඉන්නවද ?

    එහෙනම් උබේ ප්‍රෝෆයිල් එකට ගිහින් පහලට පලයන් 2019 මැද වෙනකම්. ඊට පස්සෙ 2019 නොවැම්බර් වෙනකන් ශෙයා කරපුවා බලපන්.

    රැල්ලට කරන කිසිම දෙයක් හරියන්නෙ නෑ කියන එක මතක තියා ගනින්.

    රැල්ලට 2019 ගෝතයාට පොහොට්ටුවට පුක දීල රටම බංකොලොත් කරගත්ත.

    දැන් රැල්ලට රට යන්න රැසියාවෙ තුර්කියෙ වගේ ගුබ්බෑයම් වලට ගිහින් ඇට දෙකත් නැති කරගන්නව පෙලක් උන්.

    අලුත්ම රැල්ල ගෝතයාගෙ පස්සෙන් ගිය යක්ක පුත්තු මාලිමාවක් පස්සෙ යන්න පටන් අරන් රට බේරගන්න.

    කරන හුත්තක් කරපන් තනියම උබම හිතල මතල, කාලයක් ඉදිරියට ප්ලෑන් කරල, එහෙම නැතුව රැල්ලට යන්නම් වාලෙ රට පනින්නයි එක එකාව රජ කරවන්නයි පුංචි මොලේ මහන්සි කරවන්නෙ නැතුව
    Ammapa Muge kate Masuran danna watinawa..
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    යන එන මං නැතුව නන්නස්තාර වෙලා හිටපු පොනිල් කොහොමද ජනාදිපති උනේ කියලා පොඩ්ඩක් කියමුද බලන්න :-)
    පොහොට්ටු පොන්නයෝ පාර්ලිමේන්තුව ඇතුළේ රනිලට රෙද්ද උස්සපු නිසා නේ 🙂
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    yanna widiyak nathuwa ykoo mea inne, kaala kanni chande deela wesige puthala path karala api duk widinawa

    හුදි ජනයාට ටැක්ස් නැතිව / තියෙන විදියට කාල බිලා ආතල් එකෙ ඉන්න පුලුවන් රටවල් තියෙන්නෙ දකුනු ආසියාවෙ විතරයි. හුකන සුද්දන්ගෙ රටවල 30% විතර ටැක්ස් ගහනවා,මොන විකාරද,

    කාර් බාර් පැදන් ඉන්න හින දකින උන්ට හරියන්නෙ නැති වෙන්න පුලුවන්, එ උනාට හයියෙන් පඩෙයක් ඇරලා, එලියෙ චු පාරක් දාල ඉන්න පුලුවන් රට ලන්කාව, එවා කොරන්න නම් පිට රටක අක්කර 10ක 12ක හොම්ස්ටෙඩ් එකක් හදාගන්න වෙනවා, එවාට ආයෙ ටැක්ස් ගෙවන්න ඔන, සිතල කාලෙ , මොන පම්කකද,,
    pakayoo unge adayamai ape adayami samaanada un tax gewath unta ewa prathilaba widiyata enawa dan nathan huttige puthe paduwe idapn
    ------ Post added on Feb 16, 2023 at 12:22 PM
     
    nanopro

    Well-known member
  • Jun 2, 2009
    516
    363
    63
    colombo
    bro, Is this $6000 suffice for a single person or family ?

    වයස කියනේ ඉලක්කමක් විතරයි කියල නේ කියන්නේ . උබට කීයද බන් ?
    ------ Post added on Feb 16, 2023 at 10:06 AM

    කාලකන්ණි ටික අතුගාලා දාන්නේ අන්තිමට රටේ ඉන්න / ඉතුරුවෙන බහුතර දේශපාලනය ගැන දැනීමක් නැති ගොබ්බ සෙට් එක එක්කද ?
    ------ Post added on Feb 16, 2023 at 10:11 AM
    yeh bro, enough. I mean 6000$ take home, without tx.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    matanam current bill eka wedi karapu ekata wada 100 gunayak wediyen Tax eken shot eka hamba una January wala :dull:
    offgrid eke battery eka 40% wenakan adu wenna dila tiyenne oka 30% witara danawa

    mewa okkoma podi dewal, lokuma challenge eka wenne brain drain ekath ekka rata awurudu 10kin 15kin develop wenne naha hariyata
    lamai iskole daddi ugannna hoda ewun naha, hospital wala hoda doctors la naha oya wage challenges apita awurudu 20k 30k yanakan kanna wenawa
    IT eun serama yanwa