Snowfall
Breaking Bad වගේ පට්ට ටිවි සිරියස් එකක්
බලලා නැත්නම් බලපල්ලා. එන්ඩින් එක නම් ඇඩෙනවා පුතෙ
Breaking Bad වගේ පට්ට ටිවි සිරියස් එකක්
බලලා නැත්නම් බලපල්ලා. එන්ඩින් එක නම් ඇඩෙනවා පුතෙ


සීරියස් නෙවී පකෝ සීරිස්. තොපිට english ඒවා හරියන්නෙ නෑ, ගිහින් බලපන් කෝපිකඩේSnowfall
Breaking Bad වගේ පට්ට ටිවි සිරියස් එකක්
බලලා නැත්නම් බලපල්ලා. එන්ඩින් එක නම් ඇඩෙනවා පුතෙ
![]()
ඔ, ෆස්ට් සිසන් එක නෝමල් යන්නෙනෝ
ගහමරා ගන්නවද්ස්
අහ් ඔවා නම් මොනාද සින්හල ටයිෆ් කරද්දි වෙන දේවල්නෙ, උඹට තෙරුන නම් එච්චරයි,,සීරියස් නෙවී පකෝ සීරිස්. තොපිට english ඒවා හරියන්නෙ නෑ, ගිහින් බලපන් කෝපිකඩේ![]()
![]()

ටයිෆ් නෙමෙ පකෝ ටයිප්අහ් ඔවා නම් මොනාද සින්හල ටයිෆ් කරද්දි වෙන දේවල්නෙ, උඹට තෙරුන නම් එච්චරයි,,![]()
එහමයි ස' 🫡ටයිෆ් නෙමෙ පකෝ ටයිප්
තෙරුන නමේ පකෝ තේරුනා
owF1 එකේ බුවා නේද ඉන්නේ..
Hodai balapanmeka hodai da ban
season 01 slow yanne, season 2 idan nonstop balanna puluwan
season 6 ep10එපිසෝඩ් කීයක් තියේද