ඕකට නම් බැරි වෙන්නේ නෑ..HP ProDesk 600 G2 MT
මේ වගේ මොඩල් එකකට පුළුවන් වෙයිද බන්
http://h20564.www2.hp.com/hpsc/swd/public/readIndex?sp4ts.oid=7633312&swLangOid=8&swEnvOid=4158
6th Gen නේ..
අනික Windows 8.1 64Bit Drivers ටික තියෙනවානේ..
මගේ Desktop එක Core 2 Duo..
එකේ Onboard VGA එකට 8.1 Drivers තිබ්බේ නෑ..
කට්ටක් කෑවා ගොඩ දාගන්න..
Laptop එක 2nd Gen i5
එකේනම් අවුලක්ම නෑ..
