උඹලා යූස් කරන OS මොනවද

උඹලා පාවිච්චි කර


  • Total voters
    79

Kudnadun

Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    HP ProDesk 600 G2 MT
    මේ වගේ මොඩල් එකකට පුළුවන් වෙයිද බන්
    http://h20564.www2.hp.com/hpsc/swd/public/readIndex?sp4ts.oid=7633312&swLangOid=8&swEnvOid=4158
    ඕකට නම් බැරි වෙන්නේ නෑ..
    6th Gen නේ..
    අනික Windows 8.1 64Bit Drivers ටික තියෙනවානේ..

    මගේ Desktop එක Core 2 Duo..
    එකේ Onboard VGA එකට 8.1 Drivers තිබ්බේ නෑ..
    කට්ටක් කෑවා ගොඩ දාගන්න..
    Laptop එක 2nd Gen i5
    එකේනම් අවුලක්ම නෑ..
     

    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    අට තමා, පෝන් එකෙත් අට, කොමෙත් අට
    කොමට අට තරම් ස්පීඩ් බූට් වෙන එකක් සෙට් උනේම නෑ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕකට නම් බැරි වෙන්නේ නෑ..
    6th Gen නේ..
    අනික Windows 8.1 64Bit Drivers ටික තියෙනවානේ..

    මගේ Desktop එක Core 2 Duo..
    එකේ Onboard VGA එකට 8.1 Drivers තිබ්බේ නෑ..
    කට්ටක් කෑවා ගොඩ දාගන්න..
    Laptop එක 2nd Gen i5
    එකේනම් අවුලක්ම නෑ..
    elakiri macho podi wedakata ekai
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    අවුලක් නවැති bugs නැති 10 එකක් ටොරන්ට් ලින්ක් එක දියන්කෝ