උඹලා ලංකාවේ ගෑණුන්ගේ ඩ්‍රයිවින් ගැන මොකෝ හිතන්නේ?🤬🤬🤬

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    ගෑනූ විතරක් නෙවෙයි ලංකාවේ වාහන පදින උන්ගෙන් 90%ක් වගේ road rules දන්නෙත් නෑ road etiquette කියන්නේ මොකක්ද කියලා දන්නත් නෑ. වාහනේ පාරට දාගත්තාම තමන් විතරයි පාරේ යන්න ඕනි කියලා හිතගෙන ඉන්නේ.
    මමත් මේ කියන්න හැදුවා විතරයි
     

    gama22

    Well-known member
  • මම නම් ගෑණියෙක් යනව නම් අනිවා එක්කෝ ටිකක් gap එකක් තියන් යන්නේ. නැත්තන් ඒකිව කලබල කරන්නැතුව overtake කරනවා. උන්ගේ reaction time eka අඩුයි. හැබැයි මන් දන්න දෙන්නෙක් ඉන්නවා සුපිරි driving ඒක හොයන්න පුලුවන් වාහනේ අරං යන විදිහට සහ පාකින් වලදි.

    මමත් මේ කියන්න හැදුවා විතරයි
    100% නිවැරදි .ඊයේ බයික් කාරයෙක් බස් එක හෝල්ට් එකේ නවත්‍තනවා දැක දැක දැම්මා වමෙන් තව පොඩ්ඩෙන් ඉස්සරා රෝදෙ අස්සේ. ඇයි බන් උන්ට හදිස්සි ඔච්චර අනික් උන් ත්‍රීවීල්
    ------ Post added on Apr 2, 2023 at 9:19 AM
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Wifeta nan a kalema manual ehema hondata elavanna purudu kara. one ekak elavanna puluvan. 2009-2015 kale bike eke central/uva provinces godak than vala giya. Pulsar ekak. Wife kisi aulk nathuva elevva.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Driving The Goldbergs GIF by ABC Network
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,892
    1
    15,228
    113
    දවසක් Highway එකේ Vezel එකක ගිය ගෑනියෙක් මම දකුණෙන් Overtake කරද්දි ඇගට කැපුව. මමත් දකුණට කැපට වැටේ හැප්පෙන්න ඔන්නමෙන්න ගිහින් ආයිත් වමට කපල කෙලින් කරගත්තෙ
     
    • Haha
    Reactions: Bitter Truth