උඹලා වැරදියට තේරුම් අරන් හිටපු සින්දු මොනවද?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    උඹලා වැරදියට තේරුම් අරන් හිටපු සින්දු මොනවද? විශේෂයෙන් සිංහල සින්දු.

    මම ගොඩක් කල් යනකන් වැරදියට තේරුම් අරගෙන තිබ්බා සමහර සින්දු.

    * දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මා ස්කන්ධා - Amaradewa

    මේක බුදු ගුණ ගීතයක් කියල හිතන් හිටියේ. හැබැයි ඇත්තටම අනුරාධපුර නගරය ගැන කරන වර්ණනාවක්.

    * ගහක මල් පිපිලා පිපුනේ ඇයිද නොදන්නෙමි - Diwulgane

    මේක සාමාන්‍ය ආදර ගීතයක් කියල හිතන් හිටියේ, හැබැයි බැලින්නම් වෙන සීන් එකක්.

    * විදුලි මිනි පහන් - kapuge

    මේක මම හිතන් හිටියේ ආදර සින්දුවක් කියලා. හැබැයි සමාජයේ දුප්පත් සහ පොහොසත් සමාජ පන්ති අතර වෙනස ගැන කියන්නේ.

    * වක්කඩ ළඟ දිය බස්සෙන තාලෙට - Amaradewa

    මේක හිතෙන්නේ ගැමි පරිසරය ගැන කියන්නේ කියලා. හැබැයි කියන්නේ ලිංගික එක්වීමක් ගැන ව්‍යංගයෙන්.

    * සඳකැන් වැසිලා - Victor Rathnayaka

    රැයක් ගැන කියනවා කියල හිතෙන්නේ. හැබැයි ඇත්තටම තමන්ගේ ගෑණි අනියම් ඇසුරක් පවත්තන සිද්ධියක් ගැන කියවෙන්නේ.

    * මුදු මුහුණේ සුව දැනුනේ - Diwulgane

    මේක සාමාන්‍ය ආදර ගීතයක් කියල හිතෙන්නේ. හැබැයි ඇත්තටම ගානිගෙයි මිනිහගෙයි වලියල්. දෙන්න දෙන්නගේ පරණ සීන් ඇදලා දාන එකක් ගැන සින්දුවේ තියෙන්නේ.

    * දම් පාටින් ලා සඳ බැස යනවා. - Malini Bulathsinhala

    සවස් වරුවක් ගැන කියවෙනවා කියලා හිතුවේ. හැබැයි කියවෙන්නේ ගණිකා ඇසුරක් ගැන.

    * ආවාට තිබුනත් නිසසල සඳ මත - Nimal Gunasekara

    සාමාන්‍ය ආදර ගීතයක් කියල හිතුවේ. හැබැයි කියන්නේ මධුසමයේදී තම බිරිඳගේ පතිවත අහිමි වී ඇති බව දැන දැනම ඇයට පෙම් කරන සැබෑ පිරිමියෙකුගේ කතාව.

    * සිරි යහනේ ලණු ඉහිරී - Edward Jayakodi

    මේක නිකන් රැයක් ගැන කියවෙනවා කියලා හිතුවත් ඇත්තටම ස්වයන් වින්දනය ගැන තියෙන ගීතයක්.

    * බිම්බරක් සෙනග ගැවසුණ - Kapuge

    මේක හිතෙන්නේ මොකක් හරි ජාතක කතාවක සින්දුවක් කියලා. හැබැයි ඇත්තටම මේක 1980 ගණන්වල මොනරාගල පැත්තේ ඉඩම් වගයක් බහු ජාතික සමාගමකට දෙනවට විරුද්ධව තිබ්බ උද්ගෝෂණයක් ගැන තිබ්බ සින්දුවක්.

    * කන්ද පිරිමැද - Weraliyadda

    හිතෙන්නේ සාමාන්‍ය ආදර සින්දුවක් කියලා. හැබැයි මේක කියන්නේ ගොඩක් තරුණ කෙල්ලෙක්ගෙ විවාහ යෝජනාවක් කෙල්ල ගොඩක් බාල හින්දා ප්‍රතික්ෂේප කරන පිරිමි කෙනෙක් ගැන.

    * සොයා දියවූ මට සරණක් - Pradeepa Dharmadasa

    මේක නිකන් බඳින්න බැරි වෙච්ච කෙල්ලෙක් කියන සින්දුවක් විදියට හිතන් හිටියේ. හැබැයි කියන්නේ 88/89 ගැන.

    මේ වගේ උඹලා දන්නා සින්දු මොනවද?
     
    Last edited:

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,392
    2,592
    113
    colombo
    • හුක්කාලා හුකාපලා ලෙලා හෝ ලෙලා

    • ඔගොඩිනර ඉසිකොමිටා හෝ හෝ ඔගොඩිනර ඉසිකොමිටා හයි හයි එරම්බා ලකි ලකි සේරූජාවේ ඔගොඩිනර ඉසිකොමිටා

    • අසෙරෙ හා හේ හා හෙ හෙවෙතුසෙ හෙවියනෙ හුවිරි බී

    ටී එන් එල් බලලා හවසට අතේ වියදම සරි කරගත්තු අපි :love: :yes::lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    sorry මේක තමයි මුලින්ම මතක් වුණේ

    thread closed.

    * දම් පාටින් ලා සඳ බැස යනවා. - Malini Bulathsinhala

    සවස් වරුවක් ගැන කියවෙනවා කියලා හිතුවේ. හැබැයි කියවෙන්නේ ගණිකා ඇසුරක් ගැන.
    what?

    This was sung by set of girls at the time of farewell of our principal.
    ------ Post added on Oct 13, 2022 at 11:46 PM
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    * සිරි යහනේ ලණු ඉහිරී - Edward Jayakodi

    මේක නිකන් රැයක් ගැන කියවෙනවා කියලා හිතුවත් ඇත්තටම ස්වයන් වින්දනය ගැන තියෙන ගීතයක්.

    එළකිරි 9 inch සර්ලගේ ජාතික ගීය
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    වික්ටර් රත්නායකගේ අඩවන් දෑසින් සින්දුව ගැන මම හිතන් හිටියෙ විරහ ගීයක්‌ කියල. ඒත් ඇත්තටම ඒකෙන් කියවෙන්නේ මත්පැන් බොන මිනිහෙක්ගේ සිතුවිලි. "ගී මිණි ආර" පොතේ ගම්ලත් පවා මේ සින්දුව විචාරය කරල තියෙන්නෙ වැරදි විදිහට. ඕක පෙන්නල දුන්නේ සේපාල අමරසිංහ. (ඔව්, ඔව්! යූ ටියුබ් කාරය තමයි.)
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    පින් කෙත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා !!!

    - ඇත්ත කියලා හිතුවා,,,, එත් එක හරි වරදියි කියලා තේරෙනවා !
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    වික්ටර් රත්නායකගේ අඩවන් දෑසින් සින්දුව ගැන මම හිතන් හිටියෙ විරහ ගීයක්‌ කියල. ඒත් ඇත්තටම ඒකෙන් කියවෙන්නේ මත්පැන් බොන මිනිහෙක්ගේ සිතුවිලි. "ගී මිණි ආර" පොතේ ගම්ලත් පවා මේ සින්දුව විචාරය කරල තියෙන්නෙ වැරදි විදිහට. ඕක පෙන්නල දුන්නේ සේපාල අමරසිංහ. (ඔව්, ඔව්! යූ ටියුබ් කාරය තමයි.)

    Ade sirawata. mama dan lyrics baluwa. Bona scene ekak thamai. Mamath hithan hitiye wiraha sinduwak kiyala.

    එළකිරි 9 inch සර්ලගේ ජාතික ගීය

    Dawasata 3-4 paarak kiyanawalu meka.
    ------ Post added on Oct 14, 2022 at 7:14 AM
     
    • Like
    Reactions: RedProMaxxa_2

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    මුලින් නම් මේ සිංදුව වැරදියට තේරුම් අරන් හිටියෙ.:dull: හැබැයි කිරියෙ මහත්තරු හුගක්, දාන ත්‍රෙඩ්ස් දැක්කම මේකෙ කොච්චර අර්ථයක් තියෙනව ද කියලා තේරුණා. :yes: :love2: :love:

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මුලින් නම් මේ සිංදුව වැරදියට තේරුම් අරන් හිටියෙ.:dull: හැබැයි කිරියෙ මහත්තරු හුගක්, දාන ත්‍රෙඩ්ස් දැක්කම මේකෙ කොච්චර අර්ථයක් තියෙනව ද කියලා තේරුණා. :yes: :love2: :love:

    Emios ge jathika geethaya.
     
    • Haha
    Reactions: Stimulus mind

    dilw

    Well-known member
  • May 13, 2015
    2,525
    1
    2,388
    113
    mokakda hari theruma?
    හාමුදුරුවෝ කෙනෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙනවා, ඊට පස්සේ පන්සල ඇත ඇරලා යනවා. කොහොම හරි ඒක හරියන්නේ නැතුව අහපව්‍ පන්සලට එනවා, එත් ලොකු හාමුදුරුවෝ මෙයාව පිලි ගන්නේ නෑ.ඔන්න ඔහොම පොඩ් හාමුදුරුවෝ කෙනෙක් ලොකු හාමුදුරුවන්ට කියන සින්දුවක් කියල තමා කෙල්ලෙක් මට කිව්වේ.
     
    • Wow
    Reactions: Candid-B

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හාමුදුරුවෝ කෙනෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙනවා, ඊට පස්සේ පන්සල ඇත ඇරලා යනවා. කොහොම හරි ඒක හරියන්නේ නැතුව අහපව්‍ පන්සලට එනවා, එත් ලොකු හාමුදුරුවෝ මෙයාව පිලි ගන්නේ නෑ.ඔන්න ඔහොම පොඩ් හාමුදුරුවෝ කෙනෙක් ලොකු හාමුදුරුවන්ට කියන සින්දුවක් කියල තමා කෙල්ලෙක් මට කිව්වේ.

    ahala balanna ona apahu
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,121
    3
    118,836
    113
    Gampaha
    රා රා රා බොම්බියේ..

    මම විතරක් නෙමෙයි ගොඩක් අය හිතන් ඉන්නෙ අවුරුදු ගීයක් කියල.... ඇත්තටම කියන්නෙ ත්‍රෙන්ඩ් එකත් එක්ක වෙනස් වෙන තරුණ පරපුර ගැන...

    තිරය ඇරෙනවා, තිරය වැහෙනවා ඔල්වරසන් හඬ පැතිරෙනවා...

    මේක තේරුම් අරන් හිටියෙ ළමයින්ගෙ කොන්සට් එකක රැඟුම් දිහා බලල වැඩිහිටියෙකුගෙ හිතට එන දෙයක් කියල...
    හැබැයි බණ්ඩාර ඇහැළියගොඩ මහත්තයගෙ ගමේ පාසලේ ප්‍රසංගයක වෙච්ච සිදුවීමක් නිසා එතුම ලියපු පද පේළියක් මේක...

    ඔබ යන්න ගියා මැකිලා...

    විරහ වේදනාවක් ගැන කියනව කියල හිතාගෙන හිටියෙ...
    හැබැයි වනාන්තරයක වර්ශාවක් ඇවිත් ගියාම සිදුවන පරිසර විපර්යාසය ගැන කියන ගීයක්...

    වක්කඩ ළඟ දිය බස්සෙන තාලෙට - Amaradewa

    මේක හිතෙන්නේ ගැමි පරිසරය ගැන කියන්නේ කියලා. හැබැයි කියන්නේ ලිංගික එක්වීමක් ගැන ව්‍යංගයෙන්.
    මේ සිංදුවෙනං තියෙන්නෙ යූටියුබ් වීවුස් ගන්න හදපු වීඩියෝවෙ කියල තියෙනව වගේ දෙකයි පනහෙ ලිංගික කතාවක්නං නෙමෙයි....
    ඕක ගැන නියම තේරුම ගැන කරපු විචාරයක් තිබුණ දැන් ඒක හොයාගන්න නෑ. සිංදුවෙ බර වැඩි නිසා මටත් ආවට ගියාට විචාරයක් දාන්න විදිහකුත් නෑ.......

    අපේ කරුමෙට ගීතයක විචාරයක් කියෝනවට වඩා වල් කතා කියවන්න නැඹුරු වෙච්ච පිරිසක් ඉන්න නිසා හරි විචාර යට ගිහිල්ල කුණු රස තියෙන විචාර උඩ එනව....
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,817
    21,140
    113
    adala nene
    රා රා රා බොම්බියේ..

    මම විතරක් නෙමෙයි ගොඩක් අය හිතන් ඉන්නෙ අවුරුදු ගීයක් කියල.... ඇත්තටම කියන්නෙ ත්‍රෙන්ඩ් එකත් එක්ක වෙනස් වෙන තරුණ පරපුර ගැන...

    මේ සිංදුවෙනං තියෙන්නෙ යූටියුබ් වීවුස් ගන්න හදපු වීඩියෝවෙ කියල තියෙනව වගේ දෙකයි පනහෙ ලිංගික කතාවක්නං නෙමෙයි....
    ඕක ගැන නියම තේරුම ගැන කරපු විචාරයක් තිබුණ දැන් ඒක හොයාගන්න නෑ. සිංදුවෙ බර වැඩි නිසා මටත් ආවට ගියාට විචාරයක් දාන්න විදිහකුත් නෑ.......

    අපේ කරුමෙට ගීතයක විචාරයක් කියෝනවට වඩා වල් කතා කියවන්න නැඹුරු වෙච්ච පිරිසක් ඉන්න නිසා හරි විචාර යට ගිහිල්ල කුණු රස තියෙන විචාර උඩ එනව....
    රා බොන්න කියලා නෙමේද කියන්නෙ 🥴
     
    • Haha
    Reactions: PHBhagya

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නිරෝෂා විරාජිනිගෙ සින්දුවක් තිබ්බ. ඒකත් ඔහොම double meaning ලු.

    "මල් තිබුණාට ගෙඩි නෑ තාම" කියන්නේ තාම ලමයි නෑ කියලා.

    පුන් සද රෑට.
     
    Last edited: