Matat kammalima wadak bn. Me sathiyata wedding 3i dan tawa ekakata yanna lasthi wena gaman

hariyannema naha machan matath oya magul seen...Wedimakata awa kollekge akamathima deyak thamai weding walata yana eka. Shirt andinnawath akamathi mama wedimak nisa shirt andinnath wenawa. Anika ai ban ganu salon walata gihilla paya ganan makup thattu ulagena enne me paya 2,3 wadeta. Hena wikarai mata nam. ☹





මම නං යනවා !ආතල් එකක් ගන්න නේ තියෙන්නේ බන් !හෙටයි කියල වෙඩිමක් කිවොත් උබල යනවද
මම නම් යන්නේ නෑ, අත් දිග ෂර්ට්, ඔෆිස් කලිසම්, කළු සපත්තු නෑ ඔව්වට අඳින්න. හැබැයි සතියකට කලින් කිව්වත් ඉතින් යන්න වෙන්නේ ඩෙනිමයි sneakers දෙකයි දාගෙන තමා.හෙටයි කියල වෙඩිමක් කිවොත් උබල යනවද
උබ ඒ කාලේ හෙන බුජ්ජිමතෙක් නේ බන්Wedimakata awa kollekge akamathima deyak thamai weding walata yana eka. Shirt andinnawath akamathi mama wedimak nisa shirt andinnath wenawa. Anika ai ban ganu salon walata gihilla paya ganan makup thattu ulagena enne me paya 2,3 wadeta. Hena wikarai mata nam.![]()