උඹලා වෙඩිං වලට යන්න ආසද බං?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    මම නම් යන්නෙම කන්නයි බොන්නයි නටන්නයි. නටන්න බොන්න නැත්තම් කෝමත් කපා හරිනව. නොදන්න උන්ගේ එවත් කපා හරිනව . මොකක් හරි සර්ට් කැල්ලකට ටයි එකක් දාගෙන හිගින් දෙන ගානට හරියන්න ඩබල් කාල බීල ෆන් එකක් දාල එනවා
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,954
    3,001
    113
    set wenne nathi weddingnam yanna epa wenwa bn. athi wadak nh giya kewa awa. fun ekak nh. set wena weddingsnam loweth yanawa. kewa beewa dance ekak damma athal ekak gaththa awa.
     
    • Sad
    Reactions: Heshan Daminda

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    Wedimakata awa kollekge akamathima deyak thamai weding walata yana eka. Shirt andinnawath akamathi mama wedimak nisa shirt andinnath wenawa. Anika ai ban ganu salon walata gihilla paya ganan makup thattu ulagena enne me paya 2,3 wadeta. Hena wikarai mata nam. ☹
    hariyannema naha machan matath oya magul seen...
     
    • Sad
    Reactions: Heshan Daminda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මාත් අස නෑ බන්. බෙල්සර් පටලවන් නිකන් මේසෙක ඉගෙන වල පල් දොඩවා දොඩවා ඉන්න. මහා මැටි වැඩ බන්. ගෑනුන්ට නම් හොදයි ඔය වැඩ. හෙන බොරින් වැඩක් බන්
     
    • Sad
    Reactions: Heshan Daminda

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    wedding, බණ ගෙවල්, මල ගෙවල් හොයා හොයා යන්නේ ඉස්සර නම් යාලුවෝ එක්ක කාල බීල සෙට් වෙලා ඉන්න එක වෙනම ආතල් එකක් ගමක ඉන්න එවුන් නම් දන්නවා , දැන් නම් බැදලා හින්ද යනවා අඩුයි.:(
     
    • Sad
    Reactions: Heshan Daminda

    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,175
    303
    83
    man nam karanne kellonge badawal , than diha , pukawal diha balan idala hoda fun ekak aran gedara gihin athe parak gahanawa
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    හෙටයි කියල වෙඩිමක් කිවොත් උබල යනවද
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    හෙටයි කියල වෙඩිමක් කිවොත් උබල යනවද
    මම නම් යන්නේ නෑ, අත් දිග ෂර්ට්, ඔෆිස් කලිසම්, කළු සපත්තු නෑ ඔව්වට අඳින්න. හැබැයි සතියකට කලින් කිව්වත් ඉතින් යන්න වෙන්නේ ඩෙනිමයි sneakers දෙකයි දාගෙන තමා.
     

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    dawas dekakata kalin kiwa. mama giye na ban. mona magulakda anthima mohothe kiyanne. kit ekak yaluwekgen illan awwe daannawath time thiyenna epai.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    යන්වා කෑලි බලන්න . කෑලී ලයින් කරලා බොනවා , පස්සේ නටනවා . නැටුවට පස්සේ කෙල්ලො ආයේ බලන් නෑ මූන 😂😂
     
    • Haha
    Reactions: saja and EdNygma

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Wedimakata awa kollekge akamathima deyak thamai weding walata yana eka. Shirt andinnawath akamathi mama wedimak nisa shirt andinnath wenawa. Anika ai ban ganu salon walata gihilla paya ganan makup thattu ulagena enne me paya 2,3 wadeta. Hena wikarai mata nam. ☹️
    උබ ඒ කාලේ හෙන බුජ්ජිමතෙක් නේ බන්