උඹලා සාමන්‍යෙන් Beer එකක් ඉල්ලන්නේ කොහොමද​?

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113

    උඹලා සාමන්‍යෙන් Bar එකෙන් Beer එකක් ඉල්ලන්නේ කොහොමද​?

    Brand එකෙන්ද​?
    උඹලා ගහන Brand මොනවද​?
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    දැන් නම් ලංකාවේ ගහන බියර් ගහන්න බෑ බං:no:..කසියා පරාදයි...:(

    ඊයෙ ගහන්න එකක් නැතිකමට ඇන්කර් එකක් ගැහුවා..ඒකත් හද්ද චා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉල්ලන්නේ නෑ බන් සුපර් මාකට් එකෙන් ගන්නේ... අර c අකුරෙන් නම පටන්ගන්න කොලපාට කෑන එක...:dull::dull:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ඉල්ලන්නේ නෑ බන් සුපර් මාකට් එකෙන් ගන්නේ... අර c අකුරෙන් නම පටන්ගන්න කොලපාට කෑන එක...:dull::dull:
    මොන​? :nerd:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ඉල්ලන්නේ නෑ බන් සුපර් මාකට් එකෙන් ගන්නේ... අර c අකුරෙන් නම පටන්ගන්න කොලපාට කෑන එක...:dull::dull:
    thumb320110522045916.jpg
     
    Last edited:

    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    දැන් නම් ලංකාවේ ගහන බියර් ගහන්න බෑ බං:no:..කසියා පරාදයි...:(

    ඊයෙ ගහන්න එකක් නැතිකමට ඇන්කර් එකක් ගැහුවා..ඒකත් හද්ද චා
    සිරා
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹලා සාමන්‍යෙන් Bar එකෙන් Beer එකක් ඉල්ලන්නේ කොහොමද​?

    Brand එකෙන්ද​?
    උඹලා ගහන Brand මොනවද​?

    ඉල්ලන්නේ නැ බන් ටින් 2 කියුවාහම බාර් 1 එකා දන්නවා :lol:

    ෆස්ට් ටයිම් නේද උබලා බොන්න යන්නේ

    බාර් එකෙන් ගිහිල්ලා ....... ටින් ...... දෙන්න අයියේ කියලා ඉල්ලපන්

    වයස අඩු නම් නොන්ඩ් එක නිසා හොදට ඇට්ටර වෙච්ච රැවුල වවන් ඉන්න පෝරක් යවපන් බඩු සුවර්

    බියර් මම ගහන්නේ

    ස්ට්‍රොන්ග් / රා ම තමයි

    ස්පෙෂල් කෘ / 8.8

    බැරන්ස් කලාතුරකින්

    ලයන් ලාගර් අරක්කු වලට සැන්ටින් කරන්න සැර නැ කොල්ලෝ එකනම් 5 ක් වෙන්න ඕනේ
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    දැන් නම් ලංකාවේ ගහන බියර් ගහන්න බෑ බං:no:..කසියා පරාදයි...:(

    ඊයෙ ගහන්න එකක් නැතිකමට ඇන්කර් එකක් ගැහුවා..ඒකත් හද්ද චා

    Special Brew ශේප් නේ බන්..
    දවසක් බිව්ව ... මොකක්ද ජාතියක් නම මතක නෑ , බොඩිබිල්ඩර් කෙනෙක් පින්තුරයක් තියෙන්නේ අපෝ එදායින් පස්සෙ බියර් එපා උනා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    උඹලා සාමන්‍යෙන් Bar එකෙන් Beer එකක් ඉල්ලන්නේ කොහොමද​?

    Brand එකෙන්ද​?
    උඹලා ගහන Brand මොනවද​?

    lagadi biwwe ne. beer ganiddi ganne brand eka kiyala. ungen ahanawa monawada thiyenne kiyala mulinma. 8.8% lion eka hodai. :)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    දැන් නම් ලංකාවේ ගහන බියර් ගහන්න බෑ බං:no:..කසියා පරාදයි...:(

    ඊයෙ ගහන්න එකක් නැතිකමට ඇන්කර් එකක් ගැහුවා..ඒකත් හද්ද චා

    අද උදේ අම්මත් ඇන්කර් එකක් හදලා මෙසේ ලගින් තියලා තිබ්බා. නැගිට්ට ගමන් ඇදලා ඇරියා. හද්ද චා. රත්ති තරම් රස නෑ.
    රත්ති උකු නිසා වැඩි කෝප්ප ගානක් හදන්න පුළුවන් ;)
     
    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අද උදේ අම්මත් ඇන්කර් එකක් හදලා මෙසේ ලගින් තියලා තිබ්බා. නැගිට්ට ගමන් ඇදලා ඇරියා. හද්ද චා. රත්ති තරම් රස නෑ.
    රත්ති උකු නිසා වැඩි කෝප්ප ගානක් හදන්න පුළුවන් ;)
    fuuuuuuuuucckkkkkkkkkkkkkk:baffled::baffled::baffled:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,738
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    අද උදේ අම්මත් ඇන්කර් එකක් හදලා මෙසේ ලගින් තියලා තිබ්බා. නැගිට්ට ගමන් ඇදලා ඇරියා. හද්ද චා. රත්ති තරම් රස නෑ.
    රත්ති උකු නිසා වැඩි කෝප්ප ගානක් හදන්න පුළුවන් ;)

    :lol:
     
    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    "මුදලාලි මට අලියා ජින්ජ බියර් එකක් දෙන්න.."

    ඕං ඔහොමයි අපි නං ඉල්ලන්නෙ :cool:
     
    deepaldas

    Well-known member
  • මෙන්න බන් ලංකාවේ දැනට වැඩියෙන් ම යන බියර් වර්ග
    (හංසගිරි කම්පැනිය)
    ලයන් ස්ටොන්
    - මෙක තමයි ඉතිං ප්‍රසිද්දම බ්‍රැන්ඩ් එක මමත් ගහන්නේ සාමාන්නයෙන් මෙව්වා තමා

    ක්ලාස්බර්ග් ස්පෙශල් බ්‍රේව්
    - මෙක හොදයි කියන එක තමා පොදු ජන මතය එත් බන් මට නම් ස්ටොන් එකෙයි මෙකෙයි මහ ලොකු වෙනසක් නැ නමුත් ක්ලාසබර්ග් නම තියෙන නිසා හිතෙනවා පොඩි හරි වෙනසක් ඇති කියලා අහ් සමහරැ හිතන් ඉන්නවා මේක ඉන්ටර්නැශනල් එක නිසා රටින් ගෙන්නන්නේ කියලා ඒත් ඇත්තටම මෙක හදන්නෙත් බියගම තියෙන ස්කාගාරෙම තමයි

    ලයන් ස්ටව්ට්
    බියර් බිව්වම සෙම කියලා හිතෙන උන් බිව්වට කමක් නැ. හැබැයි බොන්න ටිකක් තිත්ත ගතියක් තියෙනවා බොන්න පුරැදු වෙන උන්ට නම් රෙකමන් කරන්න බැ. එත් බොන උන් බිලා බලපන් වෙනස් බ්‍රැන්ඩ් එකක්.

    ලයන් ලාගර්- අනේ මන්දා වදින්න බියර් ගහන මම වගේ උන්ට නම් රෙකමන් කරන්න බැ. අම්මපා ඊට හොදයි ඇල්වතුර ටිකක් බොනවා හැබැයි මෙහෙමයි කලින් දවසේ ගහලා ගහලා උදේට අමාරැව තියෙනම් මෙව්වා පොඩි ටින් එකක් ගැහුව නම් නියම ගානට එනවා. සමහර වුන් සැන්ඩි කරන්නත් ගන්නවා එ ගැන නම් කියන්න දන්නේ නැ මොකද මම ලාගර් එක්ක සැන්ඩි කරලා නැ.

    ක්ලාස්බර්ග් නොමල්
    (කොලපාට එක) මේකටත් ලාගර් එකේ තියරියම තමයි හැබැයි මේක මිල ටිකක් වැඩියි. පොශ් විදියට බොන උන් ගොඩක් බොන්නේ මේක තමා. සොබනේටත් ගහනවා සමහරැ මටනම් බඩ පිරෙනකම් බිව්වත් බින්දුවක් වෙරි නැති බ්‍රැන්ඩ් එකක් තමයි.

    සැන්ඩො‍ෙ- මෙක තමයි හංසගිරි කොම්පැනිය ලගදි මිලදී ගත්ත බ්‍රැන්ඩ් එක මෙක නම් බන් බියර් එකකට වඩා සැරයි. හැමොටම හරියන බ්‍රැන්ඩ් එකක් නෙමේ. මම දවස් 3ක් ගැහුවා එක දවසක් වත් හිතට ෆිට් වුනේ නැ.

    (එසියා පැසිපික් කොම්පැනිය)
    ඇන්කර් ස්ටෝන්
    නැතිකමට ගහන්න හොදයි. හැබැයි ලයන් ස්ටොන් එක තරම් සැරක් නැ

    ඇන්කර් ස්මුත්
    මෙලො රහක් නැත

    ඒ.බි.සි. ස්ටවුට් (මෙව්ව නම් මලාට බොන්න එපා) එක දවසයි බිව්වේ බියර් බොන එක එපාම වුනා ඔන එකෙක් ඉන්නවා නම් ටෙස්ටින් පාරක් දාපන්.

    බැරන්ස් ස්ටොන්
    අනේ මන්දා කොහොම වුනත් මෙව්වා හදන්නේ හාල් වලින් නොවන නිසා පොඩ්ඩක් ඉන්ටර්නැශනල් ගතියක් තියෙනවා

    මෙව්වා තමයි බියර් කියන්නේ මෙහෙමයි මචං අරක්කු බොනවට වඩා බියර් බොන එක ඇගට හොදයි. තැක්කු කියලවත් කියාන්
     
    • Like
    Reactions: maheshmat

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න බන් ලංකාවේ දැනට වැඩියෙන් ම යන බියර් වර්ග

    උබට ස්ට්‍රෝ අමතක වුනාද :baffled: ගුඩ් රිවිව් මචෝ උබට අකමැත්තක් නැත්තම් මම මේ ටිකෙන් ත්‍රෙඩ් එකක් ඕපන් කරන්නද බන් අපිත් දන්නේ නැති ටිකක් තියනවා :)