උඹලා සාමන්‍යෙන් Beer එකක් ඉල්ලන්නේ කොහොමද​?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බියර් කියන්නේ සේම තමයි බන්. සැන්ඩෝ පවර් ගහපන් මදුරු කොයිල් දානවද මන්ද
     
    Waruna.eranga

    Active member
  • Jan 11, 2010
    607
    73
    28
    HEINEKEN-500ML-CAN1-1.jpg

    Rs 420

    119433011_0_640x640.jpg

    Rs 350
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නම කියලා ඉල්ලන්නෙ.. බියර් නම් මං වැඩිය බීලා නැහැ.. Special Brew එක විතරයි හොඳ බ්‍රෑන්ඩ් එකකට තියෙන්නෙ.. ලංකාවෙ ජරාවල් නම් ගන්න එපා..:no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19248742 said:

    ස්ට්‍රොන්ග් / රා ම තමයි

    ස්පෙෂල් කෘ / 8.8
    තෝ රා බීලා තියෙද..:frown: රා කොච්චර හොඳද බොල ස්ට්‍රෝන්ග් එකට වඩා.. මඤ්ඤොක්ක එක්ක ජාතියි..:cool:

    මොනාද බං ස්පෙෂල් කෘ කියන්නෙ..? :baffled:

    මෙව්වා තමයි බියර් කියන්නේ මෙහෙමයි මචං අරක්කු බොනවට වඩා බියර් බොන එක ඇගට හොදයි. තැක්කු කියලවත් කියාන්
    ලබ්බ තමා බං.. මාසයක් බීලා බලපං.. සෙම් ලෝකයයි බියර් කියන්නෙ.. ඒ මදිවට රා කලේ වගේ බඩ එනවා..:dull:

    අනික ඔය ලංකාවෙ බියර් ඔක්කොම වගේ හදන්නෙ හාලුයි, බාර්ලියි පල් කරලා.. හද්ද ජරාව.. මම නම් හිතන්නෙ සමහර එව්වට කසිප්පුත් දානවා..:lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තෝ රා බීලා තියෙද.. රා කොච්චර හොඳද බොල ස්ට්‍රෝන්ග් එකට වඩා.. මඤ්ඤොක්ක එක්ක ජාතියි..

    මොනාද බං ස්පෙෂල් කෘ කියන්නෙ..

    ස්පෙෂල් bru කාල්ස්බර්ග් වචනේ වැරදුනා

    රා :) අපේ වත්ත රා මදින්නත් දුන්නා කාලයක් අයියේ

    ස්ට්‍රෝන්ග් වල රා කලාවන් රහක් එන්නේ අප්පා සුපිරි ජරාවක් එකනම් :)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තෝ රා බීලා තියෙද..:frown: රා කොච්චර හොඳද බොල ස්ට්‍රෝන්ග් එකට වඩා.. මඤ්ඤොක්ක එක්ක ජාතියි..:cool:

    රා වලටත් අපේ උන් එක එක ජරාවල් දානවා බන් දැන්.හොඳ බඩු හොයා ගන්න අමාරුය් .දවසක් මම කිතුල් රා වගයක් බීල සතියක් විතර බඩ ගියා බන් .:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19250018 said:
    ස්පෙෂල් bru කාල්ස්බර්ග් වචනේ වැරදුනා

    රා :) අපේ වත්ත රා මදින්නත් දුන්නා කාලයක් අයියේ

    ස්ට්‍රෝන්ග් වල රා කලාවන් රහක් එන්නේ අප්පා සුපිරි ජරාවක් එකනම් :)
    ආහ්.. මං බැලුවා අලුත් බියර් එකක්වත් ඇවිත්ද කියලා.. ස්පෙෂල් බ්‍රේව් එක.. ඒක තමා මාත් බීලා තියෙන්නෙ.. ලංකාවෙ එව්වා නම් අන්තිම ජරාවයි.. අනික පට්ට තිත්තයිනේ.. කූල් නැතුව බොන්න බෑ.. පැනඩෝල් හපල කනව වගේ..:lol:

    මට නම් තනිකර බාර්ලි පල් වෙච්ච රහක් එන්නෙ.. මල ජරාවක් බං.. :(

    රා වලටත් අපේ උන් එක එක ජරාවල් දානවා බන් දැන්.හොඳ බඩු හොයා ගන්න අමාරුය් .දවසක් මම කිතුල් රා වගයක් බීල සතියක් විතර බඩ ගියා බන් .:baffled:
    කිතුල් රා වලට මොනවත් දාලා නෙමෙයි.. කිතුල් රා බිව්වම සමහර අයට බඩ යනවා.. ඒක සාමාන්‍ය දෙයක් බං.. ඒකනේ ට්‍රිප් ගියාම එහෙම කිතුල් රා බොන්න එපා කියන්නෙ..

    හැබැයි සමහර අය රා වලට ඩිස්ප්‍රීන් දානවා..

    හැබැයි රා මුට්ටිය දැක්කම රා එපා වෙනවා.. :lol:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආහ්.. මං බැලුවා අලුත් බියර් එකක්වත් ඇවිත්ද කියලා.. ස්පෙෂල් බ්‍රේව් එක.. ඒක තමා මාත් බීලා තියෙන්නෙ.. ලංකාවෙ එව්වා නම් අන්තිම ජරාවයි.. අනික පට්ට තිත්තයිනේ.. කූල් නැතුව බොන්න බෑ.. පැනඩෝල් හපල කනව වගේ..

    මට නම් තනිකර බාර්ලි පල් වෙච්ච රහක් එන්නෙ.. මල ජරාවක් බං..

    දවසක් එයිනේ එදාට හොද ජරාවක් බොමු අයියේ :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19250048 said:
    දවසක් එයිනේ එදාට හොද ජරාවක් බොමු අයියේ :)
    මේ දැනුත් ගෑස්ට්‍රයිටීස් බං.. ඇල්කොහොල් මතක් වෙද්දිත් බඩ දනවා..:( වෛරස් උණක් හැදිලා බෙහෙත් ගත්තා.. ඒක හොඳයි.. දැන් ඒ උණට දීපු බෙහෙත් වල සැරට ගෑස්ට්‍රයිටීස් වැඩිවෙලා..:growl:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කිතුල් රා වලට මොනවත් දාලා නෙමෙයි.. කිතුල් රා බිව්වම සමහර අයට බඩ යනවා.. ඒක සාමාන්‍ය දෙයක් බං.. ඒකනේ ට්‍රිප් ගියාම එහෙම කිතුල් රා බොන්න එපා කියන්නෙ..

    හැබැයි සමහර අය රා වලට ඩිස්ප්‍රීන් දානවා..

    හැබැයි රා මුට්ටිය දැක්කම රා එපා වෙනවා.. :lol:
    [/QUOTE]

    මම ඊට කලිනුත් බීල තියෙනවා බන් එහෙම අව්ලක් උනේ නම් නැහැ .එත් රා විකුනන්නම හදන සමහර මිනිස්සු රා බෝතලයක් වගේ ගහෙන් එනවනම් රා මන්ඩි ,ය්ස්ට්,රුක්අත්තන පොතු වගේ දේවල් පැහෙන්න දාල බෝතල් 10ක් විතර හදනවා ඇස් දෙකට මම දැකල තියෙනවා . කොහොම හරි අන්තිමට දවස් 4ක්‌ විතර වැඩට යන්නත් බැරි උනා බන් .
    රා මුට්ට්ටිය ටිකක් හරි ශේප් බන් අපිට දුන්නේ අර පුවක් කොලපත් වලින් හදන ගොට්ටකට දාල.පෙරේත කමට බිව්වට දැක්කම එපා වෙනවා
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    බියර් කියන්නේ සේම තමයි බන්. සැන්ඩෝ පවර් ගහපන් මදුරු කොයිල් දානවද මන්ද
    :dull::(අඩේ ඔය සැන්ඩෝ ද මොකක්ද එක තමා , නම මතක් උනේ මේක දැක්කම
    ඒක හොදයි මම හිතන්නෙ කසියා ඩේලි ගහන එවුන්ට
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුදලාලි මහත්මයා කරුණාකරලා ස්ටෝන් බියර් එකක් දෙන්න ...

    මෙහෙම තමයි ඉල්ලනේ... දුන්නම ස්තුතියි කියල කියනවා
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ දැනුත් ගෑස්ට්‍රයිටීස් බං.. ඇල්කොහොල් මතක් වෙද්දිත් බඩ දනවා..:( වෛරස් උණක් හැදිලා බෙහෙත් ගත්තා.. ඒක හොඳයි.. දැන් ඒ උණට දීපු බෙහෙත් වල සැරට ගෑස්ට්‍රයිටීස් වැඩිවෙලා..:growl:

    උබ බද ජහරිය වගේ බිලා බිලා දැන් මෙතන බොදි සත්ව ටෝක්ස් දෙන්න එපා. තොට අර ලෙඩ හැදුනෙත් බිලා බිලා නේද?? :D:D
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol:
    අද උදේ අම්මත් ඇන්කර් එකක් හදලා මෙසේ ලගින් තියලා තිබ්බා. නැගිට්ට ගමන් ඇදලා ඇරියා. හද්ද චා. රත්ති තරම් රස නෑ.
    රත්ති උකු නිසා වැඩි කෝප්ප ගානක් හදන්න පුළුවන් ;)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    නම කියලා ඉල්ලන්නෙ.. බියර් නම් මං වැඩිය බීලා නැහැ.. Special Brew එක විතරයි හොඳ බ්‍රෑන්ඩ් එකකට තියෙන්නෙ.. ලංකාවෙ ජරාවල් නම් ගන්න එපා..:no:
    Carlsberg special brew eka lankawe hadanne ban.