
සොහොන;19248742 said:
ස්ට්‍රොන්ග් / රා ම තමයි
ස්පෙෂල් කෘ / 8.8
රා කොච්චර හොඳද බොල ස්ට්‍රෝන්ග් එකට වඩා.. මඤ්ඤොක්ක එක්ක ජාතියි..

මෙව්වා තමයි බියර් කියන්නේ මෙහෙමයි මචං අරක්කු බොනවට වඩා බියර් බොන එක ඇගට හොදයි. තැක්කු කියලවත් කියාන්


තෝ රා බීලා තියෙද.. රා කොච්චර හොඳද බොල ස්ට්‍රෝන්ග් එකට වඩා.. මඤ්ඤොක්ක එක්ක ජාතියි..
මොනාද බං ස්පෙෂල් කෘ කියන්නෙ..
අපේ වත්ත රා මදින්නත් දුන්නා කාලයක් අයියේ 
තෝ රා බීලා තියෙද..රා කොච්චර හොඳද බොල ස්ට්‍රෝන්ග් එකට වඩා.. මඤ්ඤොක්ක එක්ක ජාතියි..
රා වලටත් අපේ උන් එක එක ජරාවල් දානවා බන් දැන්.හොඳ බඩු හොයා ගන්න අමාරුය් .දවසක් මම කිතුල් රා වගයක් බීල සතියක් විතර බඩ ගියා බන් .
සොහොන;19250018 said:ස්පෙෂල් bru කාල්ස්බර්ග් වචනේ වැරදුනා
රාඅපේ වත්ත රා මදින්නත් දුන්නා කාලයක් අයියේ
ස්ට්‍රෝන්ග් වල රා කලාවන් රහක් එන්නේ අප්පා සුපිරි ජරාවක් එකනම්


රා වලටත් අපේ උන් එක එක ජරාවල් දානවා බන් දැන්.හොඳ බඩු හොයා ගන්න අමාරුය් .දවසක් මම කිතුල් රා වගයක් බීල සතියක් විතර බඩ ගියා බන් .![]()

ආහ්.. මං බැලුවා අලුත් බියර් එකක්වත් ඇවිත්ද කියලා.. ස්පෙෂල් බ්‍රේව් එක.. ඒක තමා මාත් බීලා තියෙන්නෙ.. ලංකාවෙ එව්වා නම් අන්තිම ජරාවයි.. අනික පට්ට තිත්තයිනේ.. කූල් නැතුව බොන්න බෑ.. පැනඩෝල් හපල කනව වගේ..
මට නම් තනිකර බාර්ලි පල් වෙච්ච රහක් එන්නෙ.. මල ජරාවක් බං..

සොහොන;19250048 said:දවසක් එයිනේ එදාට හොද ජරාවක් බොමු අයියේ![]()
වෛරස් උණක් හැදිලා බෙහෙත් ගත්තා.. ඒක හොඳයි.. දැන් ඒ උණට දීපු බෙහෙත් වල සැරට ගෑස්ට්‍රයිටීස් වැඩිවෙලා..

බියර් කියන්නේ සේම තමයි බන්. සැන්ඩෝ පවර් ගහපන් මදුරු කොයිල් දානවද මන්ද

අඩේ ඔය සැන්ඩෝ ද මොකක්ද එක තමා , නම මතක් උනේ මේක දැක්කමමේ දැනුත් ගෑස්ට්‍රයිටීස් බං.. ඇල්කොහොල් මතක් වෙද්දිත් බඩ දනවා..වෛරස් උණක් හැදිලා බෙහෙත් ගත්තා.. ඒක හොඳයි.. දැන් ඒ උණට දීපු බෙහෙත් වල සැරට ගෑස්ට්‍රයිටීස් වැඩිවෙලා..






අද උදේ අම්මත් ඇන්කර් එකක් හදලා මෙසේ ලගින් තියලා තිබ්බා. නැගිට්ට ගමන් ඇදලා ඇරියා. හද්ද චා. රත්ති තරම් රස නෑ.
රත්ති උකු නිසා වැඩි කෝප්ප ගානක් හදන්න පුළුවන්![]()
Carlsberg special brew eka lankawe hadanne ban.නම කියලා ඉල්ලන්නෙ.. බියර් නම් මං වැඩිය බීලා නැහැ.. Special Brew එක විතරයි හොඳ බ්‍රෑන්ඩ් එකකට තියෙන්නෙ.. ලංකාවෙ ජරාවල් නම් ගන්න එපා..