උඹලා සාමන්‍යෙන් Beer එකක් ඉල්ලන්නේ කොහොමද​?

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Quality eka athin machan Heineken ekata gahanna deyak na. Original Holland items. Mama unge brewery ekatath gihin thiyenawa issaralama hadapu. 5% v/v.

    Lankawe thiyena Carlsberg special brew eka (brown glass bottle) lankawe hadanne. 8.8% v/v.
    Carleberg original (Copenhagen) ekath lankawe thiyenawa. Calrberg, Heineken ekama ganan yanna 370-450 range eke can.

    Lion/Strong mama bonne naha (lku kamakata newei). Guinness lankawe hoyaganna naha.

    Lankawe ale tap beer thiyenne strong hari lion hari. Imported brands naha tap beer walata clubs wala wage arenna.

    Beer kohomath hadanne Barli walin. Eke thiyena natural taste eka thamai kohomath thiyenne.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,516
    370
    113
    අද උදේ අම්මත් ඇන්කර් එකක් හදලා මෙසේ ලගින් තියලා තිබ්බා. නැගිට්ට ගමන් ඇදලා ඇරියා. හද්ද චා. රත්ති තරම් රස නෑ.
    රත්ති උකු නිසා වැඩි කෝප්ප ගානක් හදන්න පුළුවන් ;)

    :D:D:D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    සොහොන;19248742 said:

    බාර් එකෙන් ගිහිල්ලා ....... ටින් ...... දෙන්න අයියේ කියලා ඉල්ලපන්

    :eek::eek::eek::eek::eek:

    අද උදේ අම්මත් ඇන්කර් එකක් හදලා මෙසේ ලගින් තියලා තිබ්බා. නැගිට්ට ගමන් ඇදලා ඇරියා. හද්ද චා. රත්ති තරම් රස නෑ.
    රත්ති උකු නිසා වැඩි කෝප්ප ගානක් හදන්න පුළුවන් ;)

    :rofl::rofl::rofl::rofl:

    Bonna deyak nathuwa waha biwwath beer nam bonna pal jarawa

    :dull::no::frown:

    මුදලාලි මහත්මයා කරුණාකරලා ස්ටෝන් බියර් එකක් දෙන්න ...

    මෙහෙම තමයි ඉල්ලනේ... දුන්නම ස්තුතියි කියල කියනවා

    :yes::yes::yes::love::love::love::baffled::rofl::rofl::rofl:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    carls.1.jpg

    මට නම් හරියන්නෙ මේක තමයි, ඒත් ඉතින් වැඩිපුර බාර් වලින් බොන්නෙ පිනට, හෝ පොතට නිසා කැමති එකක් බොන්න වෙන්නෙ නැ :D

    බාර් වලට යන්නයි, ෆාමසි වලට ගිහින් ඉල්ලන්නයි කවදාවත් ලැජ්ජ වෙන්න එපා බං,:rofl::P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    carls.1.jpg

    මට නම් හරියන්නෙ මේක තමයි, ඒත් ඉතින් වැඩිපුර බාර් වලින් බොන්නෙ පිනට, හෝ පොතට නිසා කැමති එකක් බොන්න වෙන්නෙ නැ :D

    බාර් වලට යන්නයි, ෆාමසි වලට ගිහින් ඉල්ලන්නයි කවදාවත් ලැජ්ජ වෙන්න එපා බං,:rofl::P

    maath bonne okama thamai kukuloh
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    maath bonne okama thamai kukuloh

    හරියට බ්‍රැන්ඩ් එකක් නොදන්න කාලෙ මටත් ඕක පුරුදු කලේ කෙල්ලෙක්, (යාලුවෙක්) වෙලාවක් තියෙන වෙලාවට සෙට් වෙලා 500ml දෙකක් ගහලා ඒකිගෙ ලව් ප්‍රශ්නයි, මගේ ලව් ප්‍රශ්නයි කතා කර කර ඉස්සර පැය ගනන් ඉන්නවා,

    පස්සෙ දවසක් ඒකිගෙ මිනිහට මාට්ටු වෙලා අපි දෙන්නගෙ යාලු කමට ඌ තිත තිබ්බ බං, දැං ඉදලා හිටලා FB එකන් Photo එකකට like එකක් දානවා ඇරෙන්න වෙන කිසිම connection එකක් නැ.

    ඒක මතක් වෙන්නත් එක්ක මට ඔය Beer එක ගහන වෙලාවට අහන්නම අවශ්‍ය වෙන විශේශ සින්දුවකුත් තියෙනවා..

    "සෙනෙහසකට අරුතක් පුරවන්නට,අහසේ තරු ගැන්නා, වෙරළේ රළ මැන්නා
    ...............
    පවකින් පෙර අත්භවයක සිදු වූ,සිතකින් සිතකට දුක පිරුණා,මගෙ අත දිගු කළ හැකි හැම තැනදී
    ඔබ අත මා දුරකින් තිබුණා"

    අදටත් ඔය බියර් එක බොනවා නම් මට ඔය සින්දුව අහන්න ඕන, කොහෙන් හරි ඔය සින්දුව ඇහුනොත් එදාට අනිවා බොන්නත් ඕනි :D

    Last edited:

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :dull::dull: ඇඬෙනවා බං උඹේ කතාවට
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,614
    113
    Colombo

    lassana sinduwa bn oka :love:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    ගල් ගැහුවත් කමක්නෑ පුතේ බියර් නම් ගහන්න පුරුදු වෙන්න එපා. සෙම නගිනවයි බඩ එනවයි , චැහ්,ගහනව නම් 8.8% තියන එකක් ගහපන් , නැත්තම් ගැහුවට පස්සෙ හිතෙයි සල්ලි අපරාදෙ කියලා
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    අඩේ මටත් ඒ සිංදුව ඇහුනාම නිකන් මෙව්වා වෙලා යනව ඕයි.

    මුලු ලෝකෙම අමතක වෙලා, කැගහලා අඩන්න පුලුවන් තරම් ෆිලිංග් එකක් දෙන සින්දුවක් බං,

    Beer දෙවනි බෝතලෙ මැද හරියෙ යද්දි වැඩිය Sounds Quality එකක් නැති Phone එකක ඔය සින්දුව දාගෙන, ඇගට සීතල දැනෙන තැනක,කවුරුවත් නැති පැත්තක් බලාගෙන තනියම සිගා එකක් නිදහසේ ගහන ගමන් පරන දේවල් චුට්ටක් මතක් කරගන්න තිබ්බ නම්,. . .. . . .. ..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Carlsberg special brew eka lankawe hadanne ban.
    නැහැ බං ඩෙන්මාක්.. Lion Brewery ගෙන්නන්නෙ..

    උබ බද ජහරිය වගේ බිලා බිලා දැන් මෙතන බොදි සත්ව ටෝක්ස් දෙන්න එපා. තොට අර ලෙඩ හැදුනෙත් බිලා බිලා නේද?? :D:D
    ඔව් යකෝ.. ගෑස්ට්‍රයිටීස් හැදුනෙ බීලනේ..
    නොබොන්නෙ නෑ මං බොනවා.. හදිසියෙන්..
    :yes:

    මම ඊට කලිනුත් බීල තියෙනවා බන් එහෙම අව්ලක් උනේ නම් නැහැ .එත් රා විකුනන්නම හදන සමහර මිනිස්සු රා බෝතලයක් වගේ ගහෙන් එනවනම් රා මන්ඩි ,ය්ස්ට්,රුක්අත්තන පොතු වගේ දේවල් පැහෙන්න දාල බෝතල් 10ක් විතර හදනවා ඇස් දෙකට මම දැකල තියෙනවා . කොහොම හරි අන්තිමට දවස් 4ක්‌ විතර වැඩට යන්නත් බැරි උනා බන් .
    රා මුට්ට්ටිය ටිකක් හරි ශේප් බන් අපිට දුන්නේ අර පුවක් කොලපත් වලින් හදන ගොට්ටකට දාල.පෙරේත කමට බිව්වට දැක්කම එපා වෙනවා
    කලවම් නැති කිතුල් රා වලටත් සමහර වෙලාවට එහෙම වෙනවා බං.. ඒක ඉතිං හැමදාම නොවුනත් එක දවසක වෙන්න පුළුවන්.. සමහර විට ගෑස්ට්‍රයිටීස් වලටත් එහෙම වෙනවා..

    හ්ම්.. එහෙම බලු වැඩ නම් කරනවා.. ගොඩක්ම පොල් රා වලට තමා ඔය වැඩේ කරන්නෙ.. ත්‍රිකුණාමලේ, යාපනේ තල් රා නම් පදිරි.. වතාවක් ගැහුවා ඔෆිස් එකේ අය එක්ක ගිහින්..

    ඔව් බං.. බිව්වට පස්සෙ මමත් ඕක දකින්නෙ.. රා මදින එකාව ගහේ ගහන්න හිතෙනවා.. ඒත් ඉතිං ඌ මොනා කරන්නද සත්තු වැටෙනවට..
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    machanla colombo paththe beer ekak gahanna puluwan than monawada
    chater nethi place, (prashna apu welawata cool wenna)
     
    deepaldas

    Well-known member
  • සොහොන;19249463 said:
    උබට ස්ට්‍රෝ අමතක වුනාද :baffled: ගුඩ් රිවිව් මචෝ උබට අකමැත්තක් නැත්තම් මම මේ ටිකෙන් ත්‍රෙඩ් එකක් ඕපන් කරන්නද බන් අපිත් දන්නේ නැති ටිකක් තියනවා :)

    Kamak na BN dapan store
    Kiyala beer ekak MN Danne na bn