උඹලා හදන ටීම් එක මොකක්ද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,703
    16,914
    113
    IMG_6714.jpeg

    හරි ඔන්න පොඩි සෙල්ලමක්
    උඹලට $40ක් හම්බෙනවා. හොඳ ටීම් එකක් හදාගන්න ඕනේ.
    හැබැයි ඉතුරු වෙන උන් ටික උඹව මරන්න එනවා 😜
    උඹලා ඒ ටීම් එක තෝරාගන්න හේතුත් කියපල්ලා
     
    • Haha
    Reactions: Solo Rider

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ලංකාවේ අය දාන්න බැරිද රනිල් මහින්ද නාමල් දැම්මා නම් උබලාට ශකබුම්
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,703
    16,914
    113
    Arnold + Tom + Kianu
    4k puluwan ban

    ගෑණූ තුන්දෙනා තමා තෝරගන්නේ. මෑරෙන්න කලින් ජිගි ජිගි වත් දාගන්න බෑරියා. ඩොලර් 30 ට පාඩු නෑ
    4k puluwan ban
    ------ Post added on Sep 2, 2023 at 8:09 AM

    ලංකාවේ අය දාන්න බැරිද රනිල් මහින්ද නාමල් දැම්මා නම් උබලාට ශකබුම්
    ado arthika washayen wattanna ottu na
    face 2face waren
    ------ Post added on Sep 2, 2023 at 8:09 AM
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Eggsy - intelligence


    John vick - strategy, braveness, revenge, do anything by low cost, tolerance

    James bond - well deciplened, gentleman, tolerance, great at street fighting, best representative for the team.

    Agent 47 - all in one.

    Mmm kill em all except scarlet. Keep her alive. :P
     
    • Love
    Reactions: todd2231048

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කිල්බිල් ෆිලුමෙ කෙලී ඇති හොඳටම...
    අනික් උන්ට තනියම ඒ ඇත්ති වගකියයි...,


    ඊට පස්සෙ ඉතුරු සල්ලි වලින් පවුල් වෙලා ..
    ඈත පිටිසර කඳු මුදුනක ගෙයක් හදාගෙන, ලුණුයි බතුයි කාල ජී්වත් වෙනව...
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,703
    16,914
    113
    කිල්බිල් ෆිලුමෙ කෙලී ඇති හොඳටම...
    අනික් උන්ට තනියම ඒ ඇත්ති...,


    ඊට පස්සෙ ඉතුරු සල්ලි වලින් පවුල් වෙලා ..
    ඈත පිටිසර කඳු මුදුනක ගෙයක් හදාගෙන, ලුණුයි බතුයි කාල ජී්වත් වෙනව...
    Kawuda kolla?
     
    • Haha
    Reactions: PHBhagya