හරි ඔන්න පොඩි සෙල්ලමක්
උඹලට $40ක් හම්බෙනවා. හොඳ ටීම් එකක් හදාගන්න ඕනේ.
හැබැයි ඉතුරු වෙන උන් ටික උඹව මරන්න එනවා
උඹලා ඒ ටීම් එක තෝරාගන්න හේතුත් කියපල්ලා
4k puluwan banArnold + Tom + Kianu
4k puluwan banගෑණූ තුන්දෙනා තමා තෝරගන්නේ. මෑරෙන්න කලින් ජිගි ජිගි වත් දාගන්න බෑරියා. ඩොලර් 30 ට පාඩු නෑ
ado arthika washayen wattanna ottu naලංකාවේ අය දාන්න බැරිද රනිල් මහින්ද නාමල් දැම්මා නම් උබලාට ශකබුම්

Eka thama hondama team eka thoraganna one. Ai umbath ekka 54k theruwata passe 8kin kannna epayi![]()
Kawuda kolla?කිල්බිල් ෆිලුමෙ කෙලී ඇති හොඳටම...
අනික් උන්ට තනියම ඒ ඇත්ති...,
ඊට පස්සෙ ඉතුරු සල්ලි වලින් පවුල් වෙලා ..
ඈත පිටිසර කඳු මුදුනක ගෙයක් හදාගෙන, ලුණුයි බතුයි කාල ජී්වත් වෙනව...