කොල්ලනේ උඹලා හදිසි අවස්ථාවකදි භාවිතා කරන්න මුදල් තැන්පතුවක් තියාගෙන ඉන්නවද? වෙනම බැංකුවම වෙනම එකවුන්ට එකක් Maintain කරනවද?
ඒ කියන්නේ හදිසි අසනීපයක් වගේ උනොත් එහෙම.. එක්කෝ හදිසි මලගෙයක් උනොත්... ඒ ඇරෙන්න වෙන කිසිඳු හේතුවක් නිසාවත් ඒ මුදල ගන්නේ නැති ?
අවම ලක්ෂයක්වත් ඕනේ නේද බන්.. බැරි වෙනකොට මොකාගෙන් ඉල්ලන්නද....
මගේ නම් පඩිය එහෙන් ගන්නවා මෙහෙන් ණය ගෙවනවා කනවා බොනවා... කිසි ඉතුරුවක් නෑ බන්.. නිකන් අද ඉන්න ගමන් හිතුනේ බැරි වෙලාවත් අසනීපයක් හැදුනොත් කාගෙන් ඉල්ලනද බන්.... තමන්ට තම අතමය සෙවනැල්ල...
උඹලගෙත් අදහස් කියාගෙන යමන්ලා..
ඒ කියන්නේ හදිසි අසනීපයක් වගේ උනොත් එහෙම.. එක්කෝ හදිසි මලගෙයක් උනොත්... ඒ ඇරෙන්න වෙන කිසිඳු හේතුවක් නිසාවත් ඒ මුදල ගන්නේ නැති ?
අවම ලක්ෂයක්වත් ඕනේ නේද බන්.. බැරි වෙනකොට මොකාගෙන් ඉල්ලන්නද....
මගේ නම් පඩිය එහෙන් ගන්නවා මෙහෙන් ණය ගෙවනවා කනවා බොනවා... කිසි ඉතුරුවක් නෑ බන්.. නිකන් අද ඉන්න ගමන් හිතුනේ බැරි වෙලාවත් අසනීපයක් හැදුනොත් කාගෙන් ඉල්ලනද බන්.... තමන්ට තම අතමය සෙවනැල්ල...උඹලගෙත් අදහස් කියාගෙන යමන්ලා..