උඹලා හදිසි අවශ්‍යතාවයකට ගන්න තැන්පතුවක් තියාගෙන ඉන්නවද..?

JuZe_BaNda

Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    කොල්ලනේ උඹලා හදිසි අවස්ථාවකදි භාවිතා කරන්න මුදල් තැන්පතුවක් තියාගෙන ඉන්නවද? වෙනම බැංකුවම වෙනම එකවුන්ට එකක් Maintain කරනවද?

    ඒ කියන්නේ හදිසි අසනීපයක් වගේ උනොත් එහෙම.. එක්කෝ හදිසි මලගෙයක් උනොත්... ඒ ඇරෙන්න වෙන කිසිඳු හේතුවක් නිසාවත් ඒ මුදල ගන්නේ නැති ?

    අවම ලක්ෂයක්වත් ඕනේ නේද බන්.. බැරි වෙනකොට මොකාගෙන් ඉල්ලන්නද.... :dull: මගේ නම් පඩිය එහෙන් ගන්නවා මෙහෙන් ණය ගෙවනවා කනවා බොනවා... කිසි ඉතුරුවක් නෑ බන්.. නිකන් අද ඉන්න ගමන් හිතුනේ බැරි වෙලාවත් අසනීපයක් හැදුනොත් කාගෙන් ඉල්ලනද බන්.... තමන්ට තම අතමය සෙවනැල්ල...

    උඹලගෙත් අදහස් කියාගෙන යමන්ලා..
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business

    hadisi thempathuwaka nam 500000 wath thiyenna one ada kale badu wala ganan anuwa.
    nettam fixed deposit ekak thiyenna one 1 million wage. eken loan ekak ganna puluwanne tak gala
    ita amatharawa credit card wala hoda limits thiyanawa nam watinawa
    ita amatharawa health insurance ekak wage office eken thiyanawanam poddak arakshithai wage
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අනිවා තියෙන්නෙ ඕන

    සාමාන්යෙන් අවුරුද්දක්වත් කන්න බොන්න සල්ලි වෙනම තියෙන්නෙ ඕන.
    ඕකෙ අගය තේරෙන්නෙ ජොබ කෙලවෙච්ච දවසක තමයි.

    අද කාලෙ බැදපු එහෙකුට නන් අඩුම ලක්ස 6ක් වත් ඕනෙ.
    කන්න බොන්න විතරක් අවුරුද්දකට.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ණය නොවී ඉන්න පුලුවන් නම් පට්ට නිදහස්.
    පඩිය ගන්නෙම නැතුව, Extra income එකෙන් විතරක් එදිනෙදා වියදම් ටික balance කරගන්න මිනිස්සුත් ඉන්නවා. හැබැයි ඒකෙදි අනවශ්‍ය වියදම් කපාහරින්න ඕනෙ.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    යේස්.
    ලක්ෂ කීපයක් තියා ගන්න ඕනේ හදිසියට ගන්න, ගෙදර මල ගෙයක්, හදිසි ඔපරේෂන් එකක් වගේ දේකට.
    ඊට අමතරව අඩුම ගානේ මාස 6ක් වත් ජොබක් නැතුව, මේ lifestyle එකම ගෙනියන්න savings තියෙන්න ඕනේ.
     
    • Like
    Reactions: Solo Rider