උඹලා හදිසි අවශ්‍යතාවයකට ගන්න තැන්පතුවක් තියාගෙන ඉන්නවද..?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,997
    18,914
    113
    වැලි අස්සෙ හන්ගල තියනව
    කොස් ඇට ටිකක් අටුකොස් දාල

    තව කජු ටිකක් වලලල තියනව
     

    HmNRazor

    Well-known member
  • මටත් ජොබ් එක නෑ මේ ටිකේ මම රට ඉඳලා කොවිඩ් නිසා ආවේ! ඉතුරු කරලා තිබ්බ නිසා අැදලා වියදම් කරකර ඉන්නවා. මට Fitness / Nutrition knowledge එක තියනවා, කාලයක් මම ජිම් එකක වැඩ කලා ලංකාවේ, තව Transformation එකක් කරලා මම මගේම අැඟ හදලා Fitness / Nutrition ගැන මට knowledge එක තියනවා. clients 10ක් 15 සෙට් උනා මට අහල පහල උන් / කලින් දන්න දන්න උන් ඉතින් මම උන්ට consulting පාරක් දාලා පොඩි ගානක් හෙව්වා මේ ගෙදර හිටපු ටිකේ. අවුලක් නෑ තව අවුරුදු 2 කට අදින්න පුලුවන් ගානක් මම ඉතුරු කරලා තියනවා. (තනිකඩයා නිසා සැප ඉතින්, අනික මැදපෙරදිග කොහොමත් සල්ලි ඉතුරුයි, අනවශ්‍ය වියදම් නෑ)

    ලංකාවේ ඉතුරු කරන්න පට්ටම අමාරුයි මේ යන විදියට නම්! හැබැයි උබ කලොත් බැරි වෙන එකක් නෑ ටික ටික හරි ඉතුරි කරන්න. මුලින් හොයපන් උබේ සහ උබේ පවුලේ ලමයින් ඉන්නවා නම් උන්ගේ අනවශ්‍ය වියදම් මොනාද කියලා මාසෙට. ඒවා කප්පාදු කරපන්. ප්‍රධාන රස්සාවෙන් ම යැපෙන්නේ නැතුව අමතර ආදායමක් අරගන්න දෙයක් බලපන් නිකන් ඔය පොඩි පොඩි buying and selling පාරවල් වගේ? එක්කෝ ඔය broker සීන් වගේ?

    (අනේ මන්දා ඉතින් ප්‍රශ්න තමාගේ නොවන කල් පිලිතුරු දාර්ශනිකයි)
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    විශේෂයෙන් පිරිමියෙක් උනහම හදිසියකට ගන්න අනිවාර්යයෙන් දේවල් දෙකක් වෙන්කරලා තියාගන්න ඕනේ:

    1. හදිසියකට ගන්න අඩුම තරමින් ලක්ෂ 5වත් FD එකක ඉතුරු කරන්න
    2. හදිසියකට ගන්න අඩුම තරමින් එක කොන්ඩම් පැකට් එකක්වත් කාරෙකේ සගවා තබාගන්න