I like hitting your nerve with bad engliz 
බයික් එකක වගේ ඉද්දි shocks පාත් වෙන විදිහෙන් වගේ බලන්න ඕන.Tile kata walin pukawal mennata bara balanna bahanemara case eka dan kohomada karanne
වීඩියෝ කරන්න කලින් සමාන බරක් තියෙන කෙනෙක් වඩාගෙන ගහන්න පුළුවන්ද කියලා බලන්න ඕන. මම 77kg ක කෙල්ලෙක්ට නම් වඩාගෙන ගැහුවා. බලන්න ඕන ඊට වැඩි බරක් තියෙන කෙනෙක් පුළුවන්ද කියලා. තනිකරම නැතත් බිත්තියකට හේත්තු කරලා වගේ පුළුවන් වෙයි.uba oka wadagena gahana video ekak dannada yanne maru maru
Ekat bike eke aluthma shocks tiyna widiyai use karala tiyeddi values dekakne. Eket adjustments karala nam thawt amarui neh. Mekata wage nam wadagena gahana tikak amaru weiබයික් එකක වගේ ඉද්දි shocks පාත් වෙන විදිහෙන් වගේ බලන්න ඕන.
වීඩියෝ කරන්න කලින් සමාන බරක් තියෙන කෙනෙක් වඩාගෙන ගහන්න පුළුවන්ද කියලා බලන්න ඕන. මම 77kg ක කෙල්ලෙක්ට නම් වඩාගෙන ගැහුවා. බලන්න ඕන ඊට වැඩි බරක් තියෙන කෙනෙක් පුළුවන්ද කියලා. තනිකරම නැතත් බිත්තියකට හේත්තු කරලා වගේ පුළුවන් වෙයි.
------ Post added on Dec 2, 2022 at 2:15 PM
waiting bosaබයික් එකක වගේ ඉද්දි shocks පාත් වෙන විදිහෙන් වගේ බලන්න ඕන.
වීඩියෝ කරන්න කලින් සමාන බරක් තියෙන කෙනෙක් වඩාගෙන ගහන්න පුළුවන්ද කියලා බලන්න ඕන. මම 77kg ක කෙල්ලෙක්ට නම් වඩාගෙන ගැහුවා. බලන්න ඕන ඊට වැඩි බරක් තියෙන කෙනෙක් පුළුවන්ද කියලා. තනිකරම නැතත් බිත්තියකට හේත්තු කරලා වගේ පුළුවන් වෙයි.
------ Post added on Dec 2, 2022 at 2:15 PM
එහෙම නෑ. Shocks අලුත් වුණත් පරණ වුණත් බරට depress වෙන්නෙ එකම ගාණට. සවුත්තු වුණාම වෙන්නෙ pendulum effect අඩු වැඩි වෙන එක විතරයි. Spring ටික damage වෙන ගාණට නොගියොත් depression එක කොහොමත් linear. එ‍්ක එහෙම නැත්තම් මේ ලෝකෙ තරාදි සේරම වැරදි වෙන්න ඕන.Ekat bike eke aluthma shocks tiyna widiyai use karala tiyeddi values dekakne. Eket adjustments karala nam thawt amarui neh. Mekata wage nam wadagena gahana tikak amaru wei
තනියෙන් නම් වඩාගෙන ගසන්න බෑ පොඩි බැකෝ එකක් රෙන්ට් එකට ගන්න වෙනවාuba oka wadagena gahana video ekak dannada yanne maru maru