උඹලා හෙඩ්ෆෝන් පාවිච්චි කරනවද මැසිමට?

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    අර කියලා තියන විදියෙ ස්ප්ලිටර් කේබල් එකක් ගත්තාම හරි. ඕකට හේතුව කම්පියුටර් වල මයික් සහ ස්පීකර් වලට වෙනම ජැක් තියනවා නමුත් ගොඩක් ඉයර්ෆෝන් සහ හෙඩ්ෆෝන් එන්නෙ මයික් සහ ස්පීකර් සේරම එක ජැක් එකේ එන විදියට. මොබයිල් ඩිවයිස් වල සහ ලැප්ටොප් වල එන්නෙ ඔය විදියට
    ඉස්සර ආපු හෙඩ්ෆෝන් වල ඔය වගේ වෙන වෙනම ජැක් දෙකක් ආව දැන් එන ගොඩක් ඒව එන්නෙ තනි ජැක් එක

    මමත් කම්පියුටරේට හෙඩ්ෆෝන් එක ගහන්න ඔය වගේ ස්පිලිටර් එකක් ගහලා. ගනිද්දි හරි එක තෝරලා ගනින් කම්පියුටරේට ගහන පැත්තෙ male ජැක් දෙකක් සහ අනෙක් පැත්තට හෙඩ්ෆෝන් එක ගහන්න female ජැක් එකක් තියන මොකද ඕක අනෙක් පැත්තටත් එනවා අර ඉස්සර ජැක් දෙකක් ආපු හෙඩ්ෆෝන් ලැප්ටොප් වලට ගහන්නත් ඔය වගේම ස්පිලිටර් එනවා ඒවයෙ එන්නෙ ෆීමේල් ජැක් දෙකක් සහ ලැප් එකට ගහන්න එක මේල් ජැක් එකක්

    මගේ ලඟත් ඕකක් තියෙන්නෙ, sound නං හොඳටම හොඳයි හැබැයි අවුල් දෙකක් තියනවා ඒ දෙක එපාම වෙනවා සමහර වෙලාවට
    Speak to chat කියන එක auto on වෙනවා ඒක ඕෆ් කරාට හෙඩ්ෆෝන් එක ඕෆ් කරලා ඔන් කරාම ආයෙ ඔන් වෙලා එතකොට අපි කෝල් එකකට කතා කරත් මූ හෙඩ්ෆෝන් එක මියුට් කරනවා මල වදයක්
    තව සමහර වෙලාවට ඩිවයිස් ස්විච් වෙන්නෙ නැහැ හරියට. ඇප් එකෙන් ගිහින් එක ඩිවයිස් එකක් ඩිස්කනෙක්ට් කරන්නම ඕන
    Godak welawata pc eakata use karaddi mn on karanne na. Nikan use karanne.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    View attachment 188917

    Headphone Mic Splitter 3.5mm
    me wage ekak ganna wenawa... samahara single jack headset ekka meka lebenawa...

    View attachment 188918
    අඩෝ මම මේ කේබල් එකක් ගෙනාවා දැන් කඩෙන් 500ක් දීලා. ඒක ගැහුවම වැඩ කරනවා. හැබැයි මයික් එක විදිහට වැඩ කරන්නේ handsfree එකේ අපි පාවිච්චි කරන මයික් එක නෙමෙයි. තවත් earpiece එකක්. මාර සීන් ඒකනේ. earpiece එකට කතා කලාම තමා රෙකෝඩ් වෙන්නේ. ඒ මදිවට ඇහෙන්නෙම නැති තරම් අඩුවට රෙකෝඩ් වෙන්නේ. ෆෝන් එකේ දාන සින්දුවක් රෙකෝඩ් කරන්න එහෙම නම් අර earpiece එක ෆෝන් එකේ ස්පීකරේට අලවන්න ඕන. ඒ තරම්ම අඩුවෙන් රෙකෝඩ් වෙන්නේ. මොකෝ බන් එහෙම වෙන්නේ?

    @NEMISIS
     
    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,767
    2,298
    113
    Chi-Lanka
    www.Capton.nemo
    Mama pawichchi karanne meka
    Logitech H110
    h110-gallery-1.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    ubatama ekak hadaganna puluwan badu aran
    මෙහෙම වෙන්නේ ඇයි බන්?

    අඩෝ මම මේ කේබල් එකක් ගෙනාවා දැන් කඩෙන් 500ක් දීලා. ඒක ගැහුවම වැඩ කරනවා. හැබැයි මයික් එක විදිහට වැඩ කරන්නේ handsfree එකේ අපි පාවිච්චි කරන මයික් එක නෙමෙයි. තවත් earpiece එකක්. මාර සීන් ඒකනේ. earpiece එකට කතා කලාම තමා රෙකෝඩ් වෙන්නේ. ඒ මදිවට ඇහෙන්නෙම නැති තරම් අඩුවට රෙකෝඩ් වෙන්නේ. ෆෝන් එකේ දාන සින්දුවක් රෙකෝඩ් කරන්න එහෙම නම් අර earpiece එක ෆෝන් එකේ ස්පීකරේට අලවන්න ඕන. ඒ තරම්ම අඩුවෙන් රෙකෝඩ් වෙන්නේ. මොකෝ බන් එහෙම වෙන්නේ?

    @NEMISIS
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මෙහෙම වෙන්නේ ඇයි බන්?
    උඹ මයික් ජැක් එකක් හෙඩ්ෆෝන් ජැක් එකයි මාරු කරලා කම්පියුටරේට ගහල ඇති
    ජැක් දෙක මාරු කරලා කම්පියුටරේට ගහලා බලපන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    උඹ මයික් ජැක් එකක් හෙඩ්ෆෝන් ජැක් එකයි මාරු කරලා කම්පියුටරේට ගහල ඇති
    නෑ බන් මාරු කලේ නෑ. හැබැයි දැන් නම් වැඩ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    නෑ බන් මාරු කලේ නෑ. හැබැයි දැන් නම් වැඩ.
    හැබැයි ඉයර්පීස් එක මයික් එක විදියට වැඩ කරන්න නං අනිවාර්යෙන් ජැක් දෙක මාරු වෙලා තියෙන්න ඕන
    එහෙම නැත්තං කම්පියුටරේ audio card සොෆ්ට්වෙයා එකේ ඔප්ශන් එකක් තියෙන්න ඕන ජැක් එක මොන විදියට යූස් කරනවද කියලා සෙට් කරන්න

    දැං ඔහොම තියෙද්දි ඉයර්පීස් දෙකෙන්ම හරියට සද්දෙ ඇහෙනවා සහ මයික් එකත් වැඩද
    තව ජැක් එක බාගෙට වැදිලද කියලා බැලුවද
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,385
    1
    101,273
    113
    34
    Kalutara
    හැබැයි ඉයර්පීස් එක මයික් එක විදියට වැඩ කරන්න නං අනිවාර්යෙන් ජැක් දෙක මාරු වෙලා තියෙන්න ඕන
    එහෙම නැත්තං කම්පියුටරේ audio card සොෆ්ට්වෙයා එකේ ඔප්ශන් එකක් තියෙන්න ඕන ජැක් එක මොන විදියට යූස් කරනවද කියලා සෙට් කරන්න

    දැං ඔහොම තියෙද්දි ඉයර්පීස් දෙකෙන්ම හරියට සද්දෙ ඇහෙනවා සහ මයික් එකත් වැඩද
    තව ජැක් එක බාගෙට වැදිලද කියලා බැලුවද
    දැන් නම් හරියට වැඩ බන්
     
    • Love
    Reactions: NEMISIS

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,697
    113
    colombo
    Fantech hg22 use කරන්නේ මයික් කොලිටි එක නම් මාරයි. වොයිස් එක චේන්ජ් කරලා කතා කරන්නත් පුලුවන්.
     
    • Wow
    Reactions: Heshan Daminda