ඉස්කෝලේ කාලේ කොම්පියුටර් ශොප් එකකින් LG DVD රයිටර් එකක්
සුනාමියට අහු වෙච්ච කාර් එකක ඕඩියෝ සෙටප් එක
හොටෙල් එකක තිබ්බ පැනසොනික් වයර්ලස් පොන් එකක්
කොළබ පලවන හරස් විදියේ හම්බ කඩේකින් කුල් වයිට් led බල්බ් පැකට් එකක්
විහාරමහාදේවි එක පැත්තේ තියෙන කාර් ශෝරුම් එකකින් ආකෘති කාර් එකක්
යුනිටි ෂොප් එකකින් UPS එකක්
ආර්පිකෝ එකකින් ත්‍රිකෝණ හැඩේ දිග චොකලට් බාර් එකක්
සතොසෙන් සැමන් ටින් එකක්
මාර්කට් එකෙන් කොමඩු ගෙඩියක්
bmich එකේදී කෙල්ලෙක්ගෙ samsung පොන් එකක්
නුගේගොඩ ගෙදරක නයිට් විසන් cctv සෝනි කැමරාවක්

පුංචි ගේ ජංගි ඉස්සුවා
ඉස්සුව කියන්නෙ පුංචි, වලලු කර ලඟට දාගන්නකන් ඉඳල උඹ ඉස්සුවද ඉන ලඟට
ඉස්කෝලේ කාලේ කොම්පියුටර් ශොප් එකකින් LG DVD රයිටර් එකක්
සුනාමියට අහු වෙච්ච කාර් එකක ඕඩියෝ සෙටප් එක
හොටෙල් එකක තිබ්බ පැනසොනික් වයර්ලස් පොන් එකක්
කොළබ පලවන හරස් විදියේ හම්බ කඩේකින් කුල් වයිට් led බල්බ් පැකට් එකක්
විහාරමහාදේවි එක පැත්තේ තියෙන කාර් ශෝරුම් එකකින් ආකෘති කාර් එකක්
යුනිටි ෂොප් එකකින් UPS එකක්
ආර්පිකෝ එකකින් ත්‍රිකෝණ හැඩේ දිග චොකලට් බාර් එකක්
සතොසෙන් සැමන් ටින් එකක්
මාර්කට් එකෙන් කොමඩු ගෙඩියක්
bmich එකේදී කෙල්ලෙක්ගෙ samsung පොන් එකක්
නුගේගොඩ ගෙදරක නයිට් විසන් cctv සෝනි කැමරාවක්

scl lab eken
pinopthelene
NaHCO3
Boiling tube
Kasheruka
ඉස්කෝලේ කාලේ කොම්පියුටර් ශොප් එකකින් LG DVD රයිටර් එකක්
සුනාමියට අහු වෙච්ච කාර් එකක ඕඩියෝ සෙටප් එක
හොටෙල් එකක තිබ්බ පැනසොනික් වයර්ලස් පොන් එකක්
කොළබ පලවන හරස් විදියේ හම්බ කඩේකින් කුල් වයිට් led බල්බ් පැකට් එකක්
විහාරමහාදේවි එක පැත්තේ තියෙන කාර් ශෝරුම් එකකින් ආකෘති කාර් එකක්
යුනිටි ෂොප් එකකින් UPS එකක්
ආර්පිකෝ එකකින් ත්‍රිකෝණ හැඩේ දිග චොකලට් බාර් එකක්
සතොසෙන් සැමන් ටින් එකක්
මාර්කට් එකෙන් කොමඩු ගෙඩියක්
bmich එකේදී කෙල්ලෙක්ගෙ samsung පොන් එකක්
නුගේගොඩ ගෙදරක නයිට් විසන් cctv සෝනි කැමරාවක්

uba pal horekne bn. 
කිව්වට විශ්වාස කරහන් මචෝ
පොඩි කාලේ මට සැහෙන පොත් කියවන්න ආසාවක් තිබ්බා
එත් පොඩි කාලේ අපිට එච්චට්ර සල්ලි තිබ්බේ නෑ
වෙන පොඩි එවුන් ට්‍රිප් ගිහින් ගමන් ගිහින් මගදී දකින සෙල්ලම් බඩු දැකල ඉල්ලලා අඩනවා
එත් මන් අඩුවේ පොත් ඉල්ලලා
කොමහරි අම්මලට පුළුවන් මට්ටමට කරන්නේ කියල දැනගන්නකොට (3-4 වසරේ වගේදී )
මන් ළමයින්ගෙන් පොත් හොරකම් කොරන්න ගත්තා
මන් ගොඩක්ම ආස කරන්න ගත්තේ ඒ කාලේ පරිවර්තන කතන්දර පොත් ඒවාට
ගත්තෙත් යාළුවන්ගෙන්
එකපාරක් පොත් sale එකකිනුත් උස්සල තියෙනවා
හැබැයි මන් කවදාවත් පුස්තකලෙකින් උස්සලා නැ
මට පොතක් දෙන්න බැරි වුන හැබැයි එක වත්වක් ඉස්කෝලෙන් දෙද්දී
අම්මප වත්තකට පැනල තැඹිලි ගෙඩියක් වත් බීල නැහැ බන්
එළකිරියේ බුක් දොනේෂන් එක එද්දී ඉතින් හිතේ වරදකාරී හැංගීම පහව යන්න මන් කීය කීය හරි දෙනවා
එත් ඉතින් සම්පුර්ණයෙන් අඩු වෙන්නේ නැ ඒ පසුතැවීම

uba pal horekne bn.
![]()
horakam karanna puluwan kama
hithalaa plan karala horakam kare na banhorakam karanna puluwan kama
thibba nisaa horakam karaa![]()

සල්ලි
ස්කොලෙ ලග කඩවල් වලින් එක එක බඩු- බිස්කට්, ටිපිටිප්,ටොපි වර්ග එට්c
වතු වලට පැනල කුරුම්බා, රබුටන්, මහ නාරන්, දොඩම්, කොකෝවා, පිණි ජම්බු, පේර,
ෆුඩ්සිටි1න් සෙන්ට් වර්ග, චොකලට් වර්ග
ලවර් එකෙන් නොයෙක් අයිටම්ස්
රෙදි කඩවල් වලින් ට්‍රව්සර්,ටී-ශර්ට්ස්
පොත් කඩවල් වලින් පොත්
BMICH1 බුක් ෆෙයර් එකෙන් newsweek,time,national geographic මැගසින්....
කෝච්චියේ හොරෙන් ගියා... මන් ටිකට් ගන්න යද්දී මාත් එක්ක අපු කෙල්ල කිව්වා පිස්සුද ටිකට් ගන්න කියලා..
![]()