උඹලා aliaexpress එකෙන් ගෙන්නලා තියෙන වටිනාකම වැඩිම item එක මොකක්ද

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    71F8A1C3-8814-4E98-8CE1-F937407F6275.jpeg
     
    • Like
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ලොකු එලියක් නන් නෑ ඔය ටෝච් එකේ..බෝඩිමක වගේ ඉන්න කෙනෙක්ට මරු..මගෙත් බෝඩිමේ තමා තියෙන්නෙ ඔය ජාතියේ එකක්.වෙන බ්‍රෑන්ඩ් එකක්
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    ලොකු එලියක් නන් නෑ ඔය ටෝච් එකේ..බෝඩිමක වගේ ඉන්න කෙනෙක්ට මරු..මගෙත් බෝඩිමේ තමා තියෙන්නෙ ඔය ජාතියේ එකක්.වෙන බ්‍රෑන්ඩ් එකක්
    3800lumen ක් යකො :P උබේ එක lm කීයද??
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලොකු එලියක් නන් නෑ ඔය ටෝච් එකේ..බෝඩිමක වගේ ඉන්න කෙනෙක්ට මරු..මගෙත් බෝඩිමේ තමා තියෙන්නෙ ඔය ජාතියේ එකක්.වෙන බ්‍රෑන්ඩ් එකක්
    පැය 6ක්? කියන තරම් වෙලාවක් එලිය තියෙනවද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    පැය 6ක්? කියන තරම් වෙලාවක් එලිය තියෙනවද?
    AA බැටරිය දාන්නේ.මගේ එක නන් මෙච්චර එලියක් නෑ.වාහනේක තියාගන්න,පර්ස් එකක,වගේ පොඩි වැඩකට හොදයි..ෆෝන් එකේ එලිය වගේම තමයි..එලිය ඉතිං එක දිගට දාගෙන ඉන්දලා නැති නිසා දන්නෙ නෑ...මේක හොද එකක් වෙන්න ඇති
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    AA බැටරිය දාන්නේ.මගේ එක නන් මෙච්චර එලියක් නෑ.වාහනේක තියාගන්න,පර්ස් එකක,වගේ පොඩි වැඩකට හොදයි..ෆෝන් එකේ එලිය වගේම තමයි..එලිය ඉතිං එක දිගට දාගෙන ඉන්දලා නැති නිසා දන්නෙ නෑ...මේක හොද එකක් වෙන්න ඇති
    ඔච්චර වියදම් කරන එකේ මොකක් හරි වාසියකුත් තියෙන්න එපායේ සාමාන්‍ය ටෝච් එකකට වඩා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    AA බැටරිය දාන්නේ.මගේ එක නන් මෙච්චර එලියක් නෑ.වාහනේක තියාගන්න,පර්ස් එකක,වගේ පොඩි වැඩකට හොදයි..ෆෝන් එකේ එලිය වගේම තමයි..එලිය ඉතිං එක දිගට දාගෙන ඉන්දලා නැති නිසා දන්නෙ නෑ...මේක හොද එකක් වෙන්න ඇති

    OP දාලා තීන ලින්ක් එකෙන් බලන්න එක ඔය AA බැටරි දාන නොර්මල් ටෝච් එකක් නෙවි . උයා කියන්නේ aa බැටරි දාන නොර්මල් ටෝර්ච් ඒවගේ ලොකු එළියක් නෑ.